අගමැති අපේක්ෂක මහින්ද බියගම ශ්‍රිලනිප මධ්‍යම බල මණ්ඩල කියයි. Get link Facebook Twitter Pinterest Email Other Apps - February 17, 2015 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මහ මැතිවරණයේදී ශ්‍රීලනිප අගමැති අපේක්ෂක විය යුතුයැයි බියගම ශ්‍රිලනිප මධ්‍යම බල මණ්ඩලට ඊයේ (17) ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය. වැඩි විස්තර සදහා »
නවක වද සිදුවීමකින් තරුණියක් ගෙළ වැළලාගනී Get link Facebook Twitter Pinterest Email Other Apps - February 17, 2015 සබරගමුව සරසවියේ ශිෂ්‍යාවක් සිය නිවසේදී ගෙළ වැළලාගෙන මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසනවා. වැඩි විස්තර සදහා »
තිස්ස අත්තනායක සිංගප්පූරු යයි Get link Facebook Twitter Pinterest Email Other Apps - January 17, 2015 හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. වැඩි විස්තර සදහා »
ලංකාව ගැන ඇමරිකාවෙන් සහතිකයක්. Get link Facebook Twitter Pinterest Email Other Apps - January 17, 2015 ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට නිර්මාණය වී ඇති නව වාතාවරණය තුළ පැහැබර අනාගතයකට බලාපොරොත්තු තැබිය හැකි බව ඇමරිකාව පවසනවා. වැඩි විස්තර සදහා »
ලසන්ත වික‍්‍රමතුංග, භාරත ලක්ෂ්මන් ඇතුළු ඝාතන රැසකට වගකිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ - මර්වින් සිල්වාගෙන් සී.අයි.ඩී. ය ට පැමිණිල්ලක්. Get link Facebook Twitter Pinterest Email Other Apps - January 17, 2015 මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග, භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුලූ බොහෝ ඝාතන සඳහා වගකිව යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා පවසනවා. වැඩි විස්තර සදහා »
සෙත්සිරිපායෙනුත් ෆයිල් පන්නන්න හදලා Get link Facebook Twitter Pinterest Email Other Apps - January 15, 2015 බත්තරමුල්ලේ සෙත්සිරිපාය අමාත්‍යංශ සංකීර්ණයෙන් ඉවත් කිරීමට සැලසුම් කළැයි කියන ලිපිගොණු තොගයක් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ පරීක්ෂාවට භාජනය විය. වැඩි විස්තර සදහා »
වෙළේ සුදා ලංකාවට Get link Facebook Twitter Pinterest Email Other Apps - January 14, 2015 සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා පාකිස්තානයේදී අත් අඩංගුවට ගෙන කොළඹට ගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. හෙරොයින් මත් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ඔහු පොලිසියට අවශ්‍යව සිටි බවද පොලිසිය පවසයි. සමන්ත කුමාර විතානගේ නොහොත් වෙළේ සුදා රත්මලානේ මඩෝවිට පදිංචි කරුවකි. මුලින්ම කසිප්පු විකිණූ බව කියන ඔහු හෙරොයින් මත්කුඩු විකිණීමෙන් දෙවසරකදී රුපියල් 18 කෝටියකට ආසන්න වත්කම් හිමිකරගෙන සිටිතියි පොලිසිය අනුමාන කරයි. වැඩි විස්තර සදහා »
හෙට පෞද්ගලික අංශයටත් නිවාඩුදෙන්න - කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් Get link Facebook Twitter Pinterest Email Other Apps - January 12, 2015 හෙට (14) රාජ්‍ය හා බැංකු සේවකයින් සඳහා ලබාදෙන නිවාඩුවට සාපේක්ෂව පෞද්ගලික අංශය සඳහා ද නිවාඩු ලබාදෙන්නැයි කම්කරු දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයේ සේවා යෝජකයින්ගෙන් කාරුණික ඉල්ලීමක් කරයි. වැඩි විස්තර සදහා »
ජපනා දැක්ක ලංකාව මෙන්න Get link Facebook Twitter Pinterest Email Other Apps - January 12, 2015 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසු ගිය දින ලෝකයේ රටවල් කිහිපයක්ම වැඩි වශයෙන් කතාබහට ලක්විය. ඒ අතරින් ඉන්දියාව, ජපානය, චීනය වැනි රටවල් ගැන ලංකාව සම්බන්ධකර ගනිමින් විවිධ ආකාරයේ කතා සමාජය තුළ වැඩි වශයෙන් මාතෘකාවක් වශයෙන් කතා බහට ලක්වුණි. චීනය සම්බන්ධයෙන් කතා බහට ලක්වුයේ චීනයෙන් වැඩි වශයෙන් ආධාර හෝ ණය මුදල් රැගෙන ලංකාව චීන කොළණියක් බවට පත්වීමට යන උත්සාහයක් සම්බන්ධයෙන් විපක්ෂයේ සිටින විවිධ වු පුද්ගලයින්ගේ විවේචනයට ලක්වීමයි. වැඩි විස්තර සදහා »
අපි ලේකම් ගාවට ආවා.එතුමා සභාපතිවුනා ඔටෝ.-විජිත් විජයමුණි සොයිසා Get link Facebook Twitter Pinterest Email Other Apps - January 12, 2015 සාම්ප්‍රදායික ගමනට විරුද්ද ගමනක් යන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය කවුද කියලා දැනගනිමු රට වට කර බැන්දත් කට වට කර බදින්න බැරි වැට නැති කටෙන්. රෙජිනෝල්ඩ් කුරේ අපේ රටේ දේශපාලනයේ පෙර නොවූවිරු ගමනක්. ප්‍රශ්න කෝටියක් මතුවෙන්න පුළුවන්. සම්ප්‍රදායික අයට නොයෙකුත් සම්ප්‍රදායික ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ සම්ප්‍රදායික ගමනට එරෙහි ගමනක් අපි යන්නේ. වැඩි විස්තර සදහා »
අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්. Get link Facebook Twitter Pinterest Email Other Apps - January 12, 2015 14 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් අද වරෙන්තු නිකුත් කළා. ඒ, ඇපමත මුදාහැර සිටින විත්තිකාර හිටපු සභාපතිවරයා නඩුවට අදාළව අද අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්. වැඩි විස්තර සදහා »
අද 6 න් පසුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 70 යි. Get link Facebook Twitter Pinterest Email Other Apps - January 12, 2015 අද පස්වරු 6 න් පසුව කොළඹ - මිගමුව මාර්ගය වසා දැමීමෙන් පසුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ වාහන ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර 70ක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කළා. වැඩි විස්තර සදහා »
‘ලංකාවට ඕනෑ රජෙක් නොවෙයි, සේවකයෙක්‘ Get link Facebook Twitter Pinterest Email Other Apps - January 11, 2015 සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පාක්ෂිකයින්ට ආරාධනා කරන බව මහනුවර දළඳා මාළිගයේ පත්තිරිප්පුවේ විශේෂ පීඨිකාවක සිට ජාතිය අමතමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලීමක් කළේය. වැඩි විස්තර සදහා »
ජනපති මෛත්‍රීපාල මැතිඳුන්ගේ දිවියෙන් බිඳක්.. Get link Facebook Twitter Pinterest Email Other Apps - January 09, 2015 ජනාධිපති ධුරයට පත්වූ මෛත‍්‍රීපාල සිරිසේන 1951 සැප්තැම්බර් 2 වන දින පොළොන්නරුව - පුලතිසිපුර - ලක්උයන ගොවිජනපදයේ උපත ලැබූ අතර සහෝදර සහෝදරියන් 12 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලායි. ඔහු පොළොන්නරුව තෝපාවැව විද්‍යාලයෙන් සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පියා දෙවන ලෝක යුද සමයේ හමුදා නිළධාරියෙකු වූ අතර මව ගුරු මාතාවක්. වැඩි විස්තර සදහා »
අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය හිටපු ජනපති මහින්ද ගැන බිඳක්. Get link Facebook Twitter Pinterest Email Other Apps - January 09, 2015 මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 6.30 ට පමණ අවසන් ප්‍රතිපලට නිකුත්වීමටත් ප්‍රථම කොල්ලුපිටියේ පිහිටි අරලියගහ මන්දිරයෙන් පිටව ගියා. එහිදී වසර ගණනාවක් තමන් සමග සේවය කළ අරලියගහ මන්දිරයේ කාර්ය මණ්ඩලයට ස්තුති කිරීමට රාජපක්ෂ මහතා අමතක නොකළ අතර පසුව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා මැති ඇමතිවරුන්ට ස්තුතිය පුද කළා. වැඩි විස්තර සදහා »
ශ්රී ලංකාව ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බලාපොරොත්තුවක් එක් කළා.-බැරක් ඔබාමා. Get link Facebook Twitter Pinterest Email Other Apps - January 09, 2015 සාර්ථක සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම පිළිබදව ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා තම ප‍්‍රසාදය පළ කර තිබෙනවා. එමෙන්ම සුගම ලෙසින් බලය හුවමාරු වීම පිළිබදව ද ඔහු ප‍්‍රශංසා කළා. ඇමරිකානු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ මෙවර ජනාධිපතිවරණය ඒ සඳහා වූ වැදගත්කමින් ඔබ්බට යන්නක් බවයි. වැඩි විස්තර සදහා »
කරුණානිධි නැවතත් ඞී.එම්.කේ. නායකයා වෙයි. Get link Facebook Twitter Pinterest Email Other Apps - January 09, 2015 ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය නියෝජනය කරන ඞී.එම්.කේ පක්ෂයේ නායකත්වයට මුත්තුවේල් කරුණානිධි අද යළි පත් කර ගෙන තිබෙනවා. වැඩි විස්තර සදහා »
ප්‍රේමලාල් ජයසේකර අලුත්ගමදී අත්අඩංගුවට. Get link Facebook Twitter Pinterest Email Other Apps - January 09, 2015 කහවත්තේදී පොදු අපේක්ෂකගේ ආධාරකරුවන්ට වෙඩිතබා එක අයෙක්ව ඝාතනය කිරීමේ සිද්දියට වැඩි විස්තර සදහා »