අද 6 න් පසුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 70 යි.

අද පස්වරු 6 න් පසුව කොළඹ - මිගමුව මාර්ගය වසා දැමීමෙන් පසුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ වාහන ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර 70ක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කළා.
ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් ක‍්‍රියාත්මක වන රථවාහන සැළැස්මට අදාළවන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ත‍්‍රිරෝද රථ සහ යතුරුපැදි ඇතුලූව සියලූම වාහන ගාස්තුවකින් තොරව ධාවනය කිරීමට අද පස්වරුවේ සිට අවස්ථාව ලබාදී ඇති බවයි ඔහු කියා සිටියේ.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)