අදිතාක්ෂණික ගුවන්යානයක් බ්රිතාන්නයෙන් (වීඩියෝ දර්ශන සහිතයි) Get link Facebook Twitter Pinterest Email Other Apps - October 31, 2014 ජනෙල් නැති එහෙත් ජනෙල් නැතැයි අඩුවක් දැනෙන්නේද නැති අපූරු ගුවන්යානයක සංකල්පයක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය සමාගමක් කටයුතු කර තිබේ. වැඩි විස්තර සදහා »
Happy New Year ආදායම් වාර්තා ඉහල දමයි. ( සම්පුර්ණ චිත්‍ර පටය download කරගන්න ) Get link Facebook Twitter Pinterest Email Other Apps - October 31, 2014 බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන්ගේ සහ දීපිකා පදුකෝන්ගේනවතම චිත්‍රපටයක් වූ Happy New Year පසුගිය 23 වැනිදා එළිදැක්වූ අතර, චිත්‍රපටය පළමු ප්‍රදර්ශන සතිය තුළ ඉන්දියානු රුපියල් කෝටි 123.86 ක් ආදායමක් උපයා ඇත. වැඩි විස්තර සදහා »
ඔසාමා මෙහෙයුම ගැන රහස් එලිකරයි (වීඩියෝ දර්ශන සහිතයි). Get link Facebook Twitter Pinterest Email Other Apps - October 31, 2014 සි.අයි.ඒ. සංවිධානය විසින් සිදුකළ රහසිගත මෙහෙයුමකදී අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න් පාකිස්තානයේ ඇබොට්ටාබාද්හිදී, 2011 දී මැයි 02 වනදා ඝාතනය කළත් මෙම මෙහෙයුමේ බොහෝ දේ අදටත් රහසක්ව පවතී. වැඩි විස්තර සදහා »
17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි. Get link Facebook Twitter Pinterest Email Other Apps - October 29, 2014 වයස අවුරුදු 17ක් වී පාසල් සිසුවකු විසින් පෙර පාසල් ගුරුවරියක මරා දමා අනතුරුව දූෂණය කළ සිදුවීමක් පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඝාතනයට ලක් වූ 74 හැවිරිදි පෙර පාසල් ගුරුවරිය සමඟ ඇති කර ගත් බහින් බස්වීමක් දුරදිගයාම හේතුවෙන් වැඩි විස්තර සදහා »
කොස්ලන්ද නාය යාමෙන් 8 දෙනෙකුගේ සිරුරු හමුවෙයි පුද්ගලයින් 300 දෙනෙක් අතුරුදන් Get link Facebook Twitter Pinterest Email Other Apps - October 29, 2014 හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නාය යාමට හසුවීමෙන් මිය ගිය පුද්ගලයින් 8 දෙනෙකුගේ සිරුරු හමු වී තිබේ. බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා සඳහන් කළේ, අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක වන බව ය. වැඩි විස්තර සදහා »
ශ්‍රී දේවි "ශ්‍රී දේවිට" නඩු දමයි Get link Facebook Twitter Pinterest Email Other Apps - October 29, 2014 “මලීනා“ නමැති සිනමාපටයක කතා ආකෘතිය රැගත් රාම් ගෝපාල් වර්මාගේ "ශ්‍රී දේවි" චිත්‍රපටිය මේ වන විට ඉන්දියාවේ දැඩි ආන්දෝලනාත්මක චිත්‍රපටියක් බවට පත් වී තිබේ. ඒ එම චිත්‍රපටියේ නම ශ්‍රී දේවී ලෙස යොදා ගැනීමෙන් තම ප්‍රතිරූපයට අපහාසයක් සිදු වන බව පවසමින් බොලිවුඩයේ සිනමා නිළි ශ්‍රී දේවී රාම් ගෝපාල් වර්මාට එරෙහිව නඩු පවරා තිබීමයි. ආන්දෝලනයට හේතු වූ අනෙක් සිදුවීම වන්නේ චිත්‍රපටියේ බොහෝ දර්ශන අසැබි බවක් පෙන්නුම් කරන බවත් එමගින් ළමුන්ට අනිසි බල්පෑම් සිදු වන බවට ඉන්දීය කාන්තා සංවිධාන චෝදනා එල්ල කිරීමයි. වැඩි විස්තර සදහා »
කොස්ලන්දේ මහා නාය යෑමක් නිවාස 70කට අධික සංඛ්‍යාවක් පස් කඳුවලට යටවෙයි. Get link Facebook Twitter Pinterest Email Other Apps - October 28, 2014 හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නාය යාම්වලින් නිවාස 70කට අධික සංඛ්‍යාවක් පස් කඳුවලට යට වී තිබේ. ලයින් කාමර හතක් ,වතු නිවාස පහක් ,කඩ දෙකක්,කිරි එකතු කිරීමේ මඨ්‍යස්ථාන දෙකක්, නායගිය ස්ථාන අතර වෙයි. වැඩි විස්තර සදහා »
මුදල් ගෙවන හොඳම සමාජ ජාල වෙබ් අඩවිය TSU (Join TSU Social Network and Earn Money) Get link Facebook Twitter Pinterest Email Other Apps - October 28, 2014 TSU සමාජ ජාල වෙබ් අඩවිය මගින් ඔබට මුදල් ගෙවනු ලැබේ. ෆේස්බුක් සමාජ ජාලය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුයේ දිනෙන් දින එයට එකතුවන නිර්මාණ (Content) හේතුවෙනි. ෆේස්බුක් පරිශීලකයන් විසින් එක් කරන ලද ඡායාරූප, වීඩියෝ, වෙනත් නිර්මාණ හරහා ජනප්‍රියත්වයට පත් ෆේස්බුක් ඒ තුලින් විශාල වශයෙන් ආදායම් ඉපයියුවද පරිශීලකයන්ට කිසිදු මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමට උත්සුක වී තිබුනේ නැත. එම අඩුපාඩුව පෙන්වා දෙමින් ඔබේ නිර්මාණ වලට වැඩි විස්තර සදහා »
රිහානි එල්ලා මරයි Get link Facebook Twitter Pinterest Email Other Apps - October 28, 2014 තමාව බලහත්කාරයෙන් දුෂණය කිරීමට තැත්කළ පුද්ගලයෙකු ඝාතනය කළ ඉරාන ජාතික කාන්තාවක් එරට අධිකරණය විසින් එල්ලා මරාදැමීමත් සමග මෙම තීන්දුව සම්බන්ධයෙන් ඉරානය වෙත ලොවපුරා විරෝධයක් එල්ල වී තිබේ. ඉරානයේ සහ විදේශයන් හි සංවිධානය වූ පිරිස් ඇයට අභයදානය ලබාදෙන ලෙස ඉල්ලා සිටියදී මෙසේ රිහානි ජබ්බාරි නමැති 26 හැවිරිදි කාන්තාව එල්ලා මරාදමා ඇත්තේ ඇය මනුෂ්‍ය ඝාතකයෙකු බව පවසමිනි. වැඩි විස්තර සදහා »
ඉන්දියාවේ ජාතික ආරක්ෂාව අවදානමට ලක් කරන්නේ නැහැ Get link Facebook Twitter Pinterest Email Other Apps - October 27, 2014 ඉන්දියාවේ ජාතික ආරක්ෂාව වෙනත් රටක් වෙනුවෙන් අවදානමකට ලක් කිරීමට ශ්‍රී ලංකාව කිසිසේත් අදහස් නොකරන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා නවදිල්ලියේදී ප්‍රකාශ කළා. ඉන්දියාවේ පස් දින නිල සංචාරයක නිරත වන ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ ජාතික ආරක්ෂාව ශ්‍රී ලංකාවේ ද ආරක්ෂාව ලෙස සලකන බවයි. විශේෂයෙන් චීන සබ්මැරීන යාත්‍රාවක් ශ්‍රී ලංකා මුහුදේ නැංගුරම්ලා තිබීම පිළිබදව ඉන්දියාව සිය අවධානය යොමු කර තිබුණා. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ආරක්ෂක අමාත්‍ය අරුන් ජෙයිට්ලි මේ සම්බන්ධයෙන් මෙරට බලධාරීන් වෙත සිය අදහස පළ කර තිබූ බව සඳහන්. වැඩි විස්තර සදහා »
‘‘අල්ලස් අයවැයක්” ජ.වි.පෙ කියයි. Get link Facebook Twitter Pinterest Email Other Apps - October 26, 2014 අයවැය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමුවක් කැඳවා අදහස් දැක්වීය.‘‘ජනාධිපතිවරණයකදී මුළු රටටම සල්ලි බෙදන බව අයවැය ලේඛනයෙන් කියා තිබෙනවා. මේක අයවැය ලේඛනයක් නෙවෙයි. ඡන්දය බලාගෙන දීපු අල්ලස් අයවැයක්. රට ගොඩනැගීම සඳහා වූ කිසියම්ම වැඩපිළිවෙලක් නැතිව ණය කන්දරාවක් ලබාගැනීම මත ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඉදිරිපත්කළ සංඛ්‍යාලේඛන විජ්ජාවක් විතරයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ අයවැයට විරුද්ධව ඡුන්දය දෙනවා. ඉදිරි දැක්මක් නැති සංඛ්‍යාලේඛන හරඹයකින් වගේ පොරොන්දු මල්ලකින් වැඩක් නැහැ.” වැඩි විස්තර සදහා »
හිරු ගෙන් රත්තරන් වැඩක් ( Hiru Golden Film Awards 2014) Get link Facebook Twitter Pinterest Email Other Apps - October 26, 2014 චිත්‍රපට කර්මාන්තයට දායක වී සිටින කලාකරුවන් ඇගයීමේ අරමුණින් ඒබීසී මාධ්‍ය ජාලය ප්‍රථම වරට සංවිධානය කළ ‘හිරු රන් සම්මාන 2014‘ කොළඹ සුගතදාස ශෘහස්ත ක්‍රිඩාංගණයේදී සෙනසුරාදා (25) පැවැත්විණි. වසරේ හොඳම නළුවා ලෙස ‘ඉනිඅවන්‘ චිත්‍රපටයේ රඟ පෑ දර්ශන් ධර්මරාජ් ද හොඳම නිළිය ලෙස ‘නිකිණි වැස්ස‘ චිත්‍රපටයේ රඟපෑ චාන්දනී සෙනවිරත්න ද සම්මාන ලැබු අතර ජනප්‍රියම නළුවා සම්මානය අකිල ධනුද්ධරට සහ ජනප්‍රියම නිළිය සම්මානය යශෝධා විමල ධර්මට ද හිමි විය. වැඩි විස්තර සදහා »
කුමාර් ගුණරත්නම් නැවතත් කරළියට Get link Facebook Twitter Pinterest Email Other Apps - October 26, 2014 බලහත්කාරයෙන් ලංකාවෙන් පිටුවහල් කැරුණු තමා, අවස්ථාවක් ලද වහාම ලංකාවට ඒමේ බලාපොරොත්තුවෙන් සිටින බවත්, ලංකාවේ ඉපදුණු තමාගේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය අහිමිවීමට හේතුවක් නැති බවත්, ශ්‍රී ලාංකික පුරවැසිභාවය සඳහා අයිතියක් ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයකු වන මුදලිගේ නොයෙල් හෙවත් කුමාර් ගුණරත්නම් මහතා කියයි. කැනඩාවේ සිට ඔහු එලෙස කීවේ ලංකාදීප එසැණ සමඟ ස්කයිප් ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමිනි. ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය හිමි ගුණරත්නම් ශ්‍රී ලංකාවට පැමිණ සිටිය දී පිරිසක් විසින් පැහැරගෙන ගියැයි චෝදනා එල්ල වූ අතර 2012 අප්‍රේල් 10 වැනි දා අලුයම දෙමටගොඩ දමා ගොස් සිටිය දී හමුවීමෙන් පසු එදින පෙරවරු 7.40ට ඔහු පිටුවහල් කැරිණි. වීසා කාලය ඉක්මවා ලංකාවේ රැඳී සිටීමේ වරදට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දඩ ද නියම විය. වැඩි විස්තර සදහා »
ඊශ්‍රායල් කාලතුවක්කු හමුදා සෙබළා හය දෙනකුට පණ දෙයි Get link Facebook Twitter Pinterest Email Other Apps - October 26, 2014 ලී හසින් ඊශ්‍රායල් කාලතුවක්කු හමුදාවේ සේවයකළ 19 හැවිරිදි සොල්දාදුවෙකි. හමුදා සේවයේ යෙදී සිටිනා අතරතුරදී මොළයේ පටක ඉදිමීමේ රෝගයකට ලක්වූ ඔහු, ඒ වෙනුවෙන් කරන ලද ශල්‍යකර්මයක් අතර තුරදී මියගියේය. හදිසි අනතුරකින් තමා මියගියහොත් තම ශරීර අවයව පරිත්‍යාග කිරීමේ පත්‍රිකාවකට අත්සන් තබා තිබුණ නිසා ඔහුගේ දෙමවුපියන්ගේද අවසර ඇතිව ඔහු ශල්‍යකර්මයට භාජනය කල ‘ෂේබා’ වැඩි විස්තර සදහා »
ලබන වසරේ අයවැයෙන් 'සහන රැසක්' Get link Facebook Twitter Pinterest Email Other Apps - October 24, 2014 ලබන වසර තුළ ශ්‍රී ලංකාවේ දිළිඳු පවුල් වෙනුවෙන් සහන රැසක් ලබා දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.ජනාධිපතිවරයා ඒ බව නිවේදනය කළේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් 2015 වසරේ අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්. අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 25 ක් ආවරණය වන ආකාරයට දිවි නැගුම වැඩපිළිවෙල යටතේ ලබා දෙන සමෘද්ධි සහනාධාරය සාමාජිකයන් හතරකට වැඩි පවුල්වලට රුපියල් 3000 දක්වා සහ සාමාජිකයන් තුනකින් සමන්විත පවුලකට රුපියල් 2000 දක්වා ලෙසින් වැඩිකිරීමටත් ජනාධිපතිවරයා යෝජනා කරයි. වැඩි විස්තර සදහා »
හුණු වටයේ කතාව දෙක බලපිටිය උසාවියේදී Get link Facebook Twitter Pinterest Email Other Apps - October 24, 2014 අම්බල්ගොඩ බස් නැවතුම් පොළේදී සිය මිත්තණිය සමඟ සිටියදී පැහැරගෙන ගොස් දඹුල්ලේදී හිගා කෑමට යොදා ගත් බව කියන දරුවා ගාල්ල කිතුලම්පිටිය රුහුණු ළමා නිවාසයට භාර දෙන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා (23) නියෝග කළේය. මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ ලොකු මුදියන්සේලාගේ කමල් නොහොත් කළු මල්ලිය. සැකකරු දඹුල්ලේ පදිංචිව සිටින බව අධිකරණයට දැනුම් දී තිබිණි. වැඩි විස්තර සදහා »
අම්බලන්ගොඩ බස් නැවතුම්පළ අසලදී අතුරුදන් වූ දරුවා දඹුල්ලේ යාචකයෙක් ළඟ Get link Facebook Twitter Pinterest Email Other Apps - October 22, 2014 මීට වසරකට පමණ පෙර අම්බලන්ගොඩ බස් නැවතුම්පළ අසලදී අතුරුදන් වූ වයස අවුරුදු 04 ක පිරිමි දරුවෙකු දඹුල්ල නගරයේ යාචකයෙකු භාරයේ සිටියදී සොයාගෙන තිබෙනවා. සිය මිත්තණිය භාරයේ සිටියදී මෙම දරුවා අතුරුදන්ව ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි. පසුව මිත්තණිය සහ ඇගේ සැමියා මෙම දරුවාගේ ජායාරූපයක්ද රැගෙන දරුවා සොයමින් රට වටා ගොස් තිබෙනවා. පසුගියදා දඹුල්ල නගරයට පැමිණි ඔවුන්, අදාළ ජායාරූපය නගරවාසීන්ට පෙන්වා ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු ප්‍රකාශ කර ඇත්තේ අදාළ දරුවා යාචකයෙකු ළඟ සිටින බවයි. පසුව දඹුල්ල පොලිසිය සමඟ ගොස් දඹුල්ල - මිරිස්ගෝනියාව ඔය පාලම යට සිටියදී අදාළ යාචකයා සමඟ දරුවා (21) සොයා ගත්තා. වැඩි විස්තර සදහා »
අපි නොදන්නා පිළිකා කාරකද්රව්ය හතරක් Get link Facebook Twitter Pinterest Email Other Apps - October 17, 2014 මිනිස් සමාජයේ භාවිතා කරන රසායනිකයන් හතරක් පිළිකා ඇතිකරණ ද්‍රව්‍ය ලෙස නම් කිරීමට ඇමෙරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව කටයුතු කැර තිබේ. වැඩි විස්තර සදහා »
හොර වෛද්‍ය වාර්තා පෙන්වා සිඟා කෑ කල්ලියක් අත්අඩංගුවට Get link Facebook Twitter Pinterest Email Other Apps - October 15, 2014 ලෙඩ රෝග වලින් පෙලී මිය ගිය දරුවන්ගේ වෛද්‍ය වාර්තා පෙන්වමින් බස් රථ වල ගමන් ගන්නා මගීන් ගෙන් මුදල් එකතු කරන සංවිධානාත්මක කල්ලියක් හුංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩි විස්තර සදහා »
19 සංශෝධන කෙටුම්පත එළිදක්වයි Get link Facebook Twitter Pinterest Email Other Apps - October 15, 2014 පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව සම්පාදනය කළ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඊයේ මහජන කථිකාවක් සඳහා එළිදක්වනු ලැබුවා. කොළඹ පැවති මෙම උත්සවයේදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අදාළ කෙටුම්පත පළමුව පිළිගන්වනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්රමසිංහටයි. වැඩි විස්තර සදහා »
ඔබෙ දත් කහාපාට ද ? Get link Facebook Twitter Pinterest Email Other Apps - October 15, 2014 ජර්මනියේ දන්ත වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් පවසන්නේ අපගේ සෞඛ්‍ය පුරුදු,හැසිරීම් රටාවන්,ආහාර පුරුදු ආදී දෛනික දිවියේ එදිනෙදා කි‍්‍රයාකාරකම් සියල්ලම පාහේ අඩු හෝ වැඩි වශයෙන් දත් දෙපළේ මෙන්ම මුඛ සෞඛ්‍යය කෙරෙහි බලපාන බවයි. වැඩි විස්තර සදහා »