වැල්ලවායේ සිසුවියක් ගෙළ වැළලා ගනී
පාසලේදී ගුරුවරුන් ලබාදුන් අවවාදයක් නොරිස්සූ වැල්ලවාය ප්‍රදේශයේ 12 හැවිරිදි දැරියක් සිය නිවස තුළ දී සාරි පොටක් ආධාරයෙන් ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ වැල්ලවාය - මල්වත්තාවල ජාතික පාසලේ 6 වන ශ්‍රේණියේ