වැල්ලවායේ සිසුවියක් ගෙළ වැළලා ගනී

පාසලේදී ගුරුවරුන් ලබාදුන් අවවාදයක් නොරිස්සූ වැල්ලවාය ප්‍රදේශයේ 12 හැවිරිදි දැරියක් සිය නිවස තුළ දී සාරි පොටක් ආධාරයෙන් ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ වැල්ලවාය - මල්වත්තාවල ජාතික පාසලේ 6 වන ශ්‍රේණියේ
දැරියක්. ඊයේ දිනයේ පාසලේදී මෙම දැරියගේ බෑගය පරීක්ෂා කිරීමේදී කිසියම් දෙයක් හමුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දෙමාපියන් කැදවා ඇති බවත්, එහිදී ඇය තම මිතුරියන්ට පවසා ඇත්තේ ගෙළ වැළලාගෙන මිය යන බවයි. මිය ගිය දැරියගේ සිරුර මේ වන විට වැල්ලවාය රෝහලේ තැන්පත් කර ඇති බව සදහන්. මෙම දැරියට පාසලේ දී ලබාදුන් අවවාදයක් හේතුවෙන් ඇය දිවි හානිකරගෙන ඇති බවත්, සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)