Posts

Showing posts with the label ambalangoda

හුණු වටයේ කතාව දෙක බලපිටිය උසාවියේදී

Image
අම්බල්ගොඩ බස් නැවතුම් පොළේදී සිය මිත්තණිය සමඟ සිටියදී පැහැරගෙන ගොස් දඹුල්ලේදී හිගා කෑමට යොදා ගත් බව කියන දරුවා ගාල්ල කිතුලම්පිටිය රුහුණු ළමා නිවාසයට භාර දෙන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා  (23) නියෝග කළේය. මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ ලොකු මුදියන්සේලාගේ කමල් නොහොත් කළු මල්ලිය. සැකකරු දඹුල්ලේ පදිංචිව සිටින බව අධිකරණයට දැනුම් දී තිබිණි.