Posts

Showing posts with the label gossip

පිරමීඩය තවමත් අභිරහසක්ද? පිරමිඩයේ සැගවුණු රහස්

Image
පිරමීඩය තවමත් අභිරහසක්ද? පිරමිඩයේ සැගවුණු රහස් “අවසානයේ මට පුළුවන් වුනා හොයා ගන්න නිම්නයේ සැඟවිලා තියෙන ඒ ආශ්චර්යවත් සොහොන්ගෙය, තවමත් එය විවෘත නොකර ඔබගේ පැමිණීම සැමරීමට මම මග බලන් ඉන්නවා.” හාවඩ් කාටර් විසින් සිය සඟයා වන ජෝර්ජ් හර්බර්ට් තම ගවේෂණයට එකතු කර ගැනීමට ආරාධනා කරමින් හදිසියේ ලියන ලද කටු සටහනයි ඒ.

ජපානයට භූමිකම්පාවක්

Image
නිරිතදිග ජපානයේ මකුර්සාකි නගරය ආසන්නයේ වෙරළට සමීපව අද (14) ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. රික්ටර් පරිමාණයේ 7ක ප්‍රබලතාවකින් යුත් එම භූ කම්පනයෙන් සුළි සුනාමි රළ පහරක් ද ඇති වී තිබෙනවා. නිරිත දිග ජපානයේ ජනතාවට දැඩි අවධානයෙන් පසු වන ලෙසයි රජය දැනුම් දී තිබුනේ. කෙසේ නමුත්, අනතුරෙන් ජීවිත හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වී නැහැ.

වසර 4කදී 43,000 වතාවක් දූෂණය වූ හැටි ගැන තරුණියක් ලොවට කී හද කම්පාකරවන කතාව

Image
වසර 4කදී 43,000 වතාවක් දූෂණය වූ තරුණියක් වයස අවුරුදු 12ක තරුණියක්ව කුඩාකළම රැගෙන ගොස් ඇයව ගණිකා නිවාස පිහිටි ප්‍රදේශයකට විකුණු නරුමයින් පිරිසක් පිළිබඳව වන පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වෙනවා. ඇය විසින් වසර 4ක් තිස්සේ විවිධ ප්‍රදේශවලට විකිණෙමින් දිනකට 30 දෙනෙකු පමණ දූෂණය කර ඇති අතර ඇය පවසන්නේ තමන් 43,000 වතාවක් පමණ මෙලෙස දූෂණය ලක්ව ඇති බවයි. මෙලෙස ගණිකාවන් සිටි ප්‍රදේශයේ දහස් ගණන් අතර අතිනත ගිය එම දැරිය ඉන්පසුව එයින් පැනගොස් මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබෙනවා. දුගී පවුලක ඉපදුණු ඇයට විඳින්නට වූ කරදරයන් මෙන්ම ඇයගේ මූණට කෙලගැසූ නරුමයින් පිළිබඳවද ඇය පවසා ඇත්තේ කඳුලු පිරි දෑසිනුයි. 2008 එරට රජයෙන් දියත්කළ මෙහෙයුමකදී ඇය මෙලෙස පැනවිත් ඇති අතර ඉන්පසුවයි මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව තොරතුරු හෙළිදරව් කර ඇත්තේ.

සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය ගැන අපවත් වීමට පෙර උන්වහන්සේ කළ ප්‍රකාශය - වීඩියෝ

Image
අපවත් වී වදාල අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් උන්වහන්සේ අපවත් වීමට පෙර අදාහන කටයුතු සිදුවිය යුතු ආකාරය පැවසූ අවස්ථාවක වීඩියෝවක් මේ වන විට අපවෙත ලැබී තිබෙනවා.

පිටසක්වල ජීවියෙක් කැලිෆෝනියා අහසෙන් පතිතවෙයි ?

Image
කැලිෆොනියාව අහසේ විශාල එළියක් සමග යානයක් මෙන් යමක් අහසේ විශාල එළියක් විහිදුවාලමින් ගමන් කරන අයුරු එම ප්‍ර දේශයේ කාන්තාවක විසින් දැක තිඛෙනවා.

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්

Image
නාභිය නොදක්‌ වා  සළු ඇඳ බොලට දක්‌වා නොපව තන සක්‌ වා  සිනා නොමසෙන් දසන් දක්‌වා තොටගමුවේ ශ්‍රී රාහුල මා හිමියන් රචිත කාව්‍යශේඛරයේ එන කවියකි ඒ.

ලංකාවේ කිම් කාඩෂියන් (නටාෂා) ලෝකය හොල්ලන ලකුණු! (වීඩියෝ)

Image
 ලංකාවේ කිම් කාඩෂියන් (නටාෂා) ලෝකය හොල්ලන ලකුණු! (වීඩියෝ) නටාෂා රත්නායක මෙරට සිටින ඉංග‍්‍රීසි භාෂාවෙන් ගී ගයන ශිල්පිනියන් අතර ප‍්‍රමුඛස්ථානයක සිටින ගායිකාවකි. එමෙන්ම ඇය ඉතාමත් සරාගී නිසාවෙන් ඇය ගී ගයන විට බොහෝ දෙනාගේ අවධානය ඇය වෙතටම ඇද බැද තබාගැනීමේ  හැකියාවත් නටාෂාට තිබෙනවා.

මාදුළුවාවේ සෝභිත නා හිමියෝ අපවත් වෙති

Image
සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ (73)

රු 20,000 කට තම දියණිය අලවි කල විසි හැවරදී මව

Image
රු 20,000 කට තම දියණිය අලවි කල විසි හැවරදී මව. තම සිඟිති දියණිය රුපියල් 20 000 ක මුදලකට අළෙවි කළ මවක් වාලච්චේන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාලදිවයින් ජනපති ඝාතනය කරන්න හැදු සැකකරු ලංකාවේ

Image
මාලදිවයින් ජනපති ඝාතනය කරන්න හැදු සැකකරු දෙහිවල නැදිමාලේ  නිවසක සිටියදී ආගමන විගමන

ලබන වසරේ අයවැයෙන් 'සහන රැසක්'

Image
ලබන වසර තුළ ශ්‍රී ලංකාවේ දිළිඳු පවුල් වෙනුවෙන් සහන රැසක් ලබා දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.ජනාධිපතිවරයා ඒ බව නිවේදනය කළේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් 2015 වසරේ අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්. අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 25 ක් ආවරණය වන ආකාරයට දිවි නැගුම වැඩපිළිවෙල යටතේ ලබා දෙන සමෘද්ධි සහනාධාරය සාමාජිකයන් හතරකට වැඩි පවුල්වලට රුපියල් 3000 දක්වා සහ සාමාජිකයන් තුනකින් සමන්විත පවුලකට රුපියල් 2000 දක්වා ලෙසින් වැඩිකිරීමටත් ජනාධිපතිවරයා යෝජනා කරයි.