ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්

නාභිය නොදක්‌ වා 
සළු ඇඳ බොලට දක්‌වා
නොපව තන සක්‌ වා 
සිනා නොමසෙන් දසන් දක්‌වා

තොටගමුවේ ශ්‍රී රාහුල මා හිමියන් රචිත කාව්‍යශේඛරයේ එන කවියකි ඒ.
ඉන් ස්‌ත්‍රියට තහංචි කිහිපයක්ම පණවා ඇත. ඉන් එක් තහන්චියක් වන zzනාභිය නොදක්වාZZ යන තහංචිය බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාගේ උපදෙස් පරිදි ඉදිරියේදී චක්‍රලේඛයක් මගින් පැනවීමට යෝජනාවී තිඛෙනවා.

බස්නාහිර පාළාතේ පාසල් වල සේවය කරනු ලබන ගුරුවරියන්ට සහ නැටුම් හදාරන දැරියන්ට නාභිය (බුරිය) පෙනෙන ලෙස ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙස අදාල චක්‍රලේඛය විදුහල්පතිවරුන්හට නිකුත් කරන ලෙසටයි මහ ඇමතිවරයා අදාල අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ. ඒ ලබන ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදිය.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී