Posts

Showing posts with the label http://katakatha2013.blogspot.com/

ගෙදර විදුලි බිලට හොඳම විසදුමක්, නොමිලේ විදුලිය ලබාගන්න සරලම ක්‍රමයේ මෙන්න. ( වීඩියෝ දර්ශන සහිතයි)

Image
අද අපි ඔයාලට කියල දෙන්න හදන්නේ  නිවාස තුලදීම විදුලිය නිපදවන්න පුළුවන් සරල ක්‍රමයක් ගැන.

අම්බලන්ගොඩ බස් නැවතුම්පළ අසලදී අතුරුදන් වූ දරුවා දඹුල්ලේ යාචකයෙක් ළඟ

Image
මීට වසරකට පමණ පෙර අම්බලන්ගොඩ බස් නැවතුම්පළ අසලදී අතුරුදන් වූ වයස අවුරුදු 04 ක පිරිමි දරුවෙකු දඹුල්ල නගරයේ යාචකයෙකු භාරයේ සිටියදී සොයාගෙන තිබෙනවා. සිය මිත්තණිය භාරයේ සිටියදී මෙම දරුවා අතුරුදන්ව ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි. පසුව මිත්තණිය සහ ඇගේ සැමියා මෙම දරුවාගේ ජායාරූපයක්ද රැගෙන දරුවා සොයමින් රට වටා ගොස් තිබෙනවා. පසුගියදා දඹුල්ල නගරයට පැමිණි ඔවුන්, අදාළ ජායාරූපය නගරවාසීන්ට පෙන්වා ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු ප‍්‍රකාශ කර ඇත්තේ අදාළ දරුවා යාචකයෙකු ළඟ සිටින බවයි. පසුව දඹුල්ල පොලිසිය සමඟ ගොස් දඹුල්ල - මිරිස්ගෝනියාව ඔය පාලම යට සිටියදී අදාළ යාචකයා සමඟ දරුවා  (21) සොයා ගත්තා.