Posts

Showing posts with the label budget 2015

ලබන වසරේ අයවැයෙන් 'සහන රැසක්'

Image
ලබන වසර තුළ ශ්‍රී ලංකාවේ දිළිඳු පවුල් වෙනුවෙන් සහන රැසක් ලබා දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.ජනාධිපතිවරයා ඒ බව නිවේදනය කළේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් 2015 වසරේ අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්. අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 25 ක් ආවරණය වන ආකාරයට දිවි නැගුම වැඩපිළිවෙල යටතේ ලබා දෙන සමෘද්ධි සහනාධාරය සාමාජිකයන් හතරකට වැඩි පවුල්වලට රුපියල් 3000 දක්වා සහ සාමාජිකයන් තුනකින් සමන්විත පවුලකට රුපියල් 2000 දක්වා ලෙසින් වැඩිකිරීමටත් ජනාධිපතිවරයා යෝජනා කරයි.