ජපානයට භූමිකම්පාවක්

නිරිතදිග ජපානයේ මකුර්සාකි නගරය ආසන්නයේ වෙරළට සමීපව අද (14) ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. රික්ටර් පරිමාණයේ 7ක ප්‍රබලතාවකින් යුත් එම භූ කම්පනයෙන් සුළි සුනාමි රළ පහරක් ද ඇති වී තිබෙනවා. නිරිත දිග ජපානයේ ජනතාවට දැඩි අවධානයෙන් පසු වන ලෙසයි රජය දැනුම් දී තිබුනේ.

කෙසේ නමුත්, අනතුරෙන් ජීවිත හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වී නැහැ.



ජපාන කාළගුණ ආයතනය නිවේදනය කළේ සෙන්ටිමීටර 30ක ප්‍රමාණයෙන් සාගර මට්ටම ඉහල නැග ඇති බවයි. Kagoshima දුපතට කිලෝමීටර 159ක් පමණ දුරින් සාගරයේ කිලෝමීටර 10ක් පමණ ගැඹුරේ කම්පනය හටගෙන තිබේ.

එමෙන්ම භූ කම්පන කලාපයේ පිහිටි කියුෂු දිවයිනේ න්‍යෂ්ටික බලාගාරය ද නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන බව සඳහන්.

2011 වසරේ ජපානයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් සුනාමි රළ පහරක් ද ඇති වූ අතර, ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අක්‍රිය වුණා.



Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)