කොස්ලන්දේ මහා නාය යෑමක් නිවාස 70කට අධික සංඛ්‍යාවක් පස් කඳුවලට යටවෙයි.

හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නාය යාම්වලින් නිවාස 70කට අධික සංඛ්‍යාවක් පස් කඳුවලට යට වී තිබේ. 
ලයින් කාමර හතක් ,වතු නිවාස පහක් ,කඩ දෙකක්,කිරි එකතු කිරීමේ මඨ්‍යස්ථාන දෙකක්, නායගිය ස්ථාන අතර වෙයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ, කොස්ලන්ද ප්‍රදේශයේ නාය යාමේ අවදානම සහිත ස්ථාන රැසක් හඳුනාගෙන ඇති බව ය.
මේ හේතුවෙන් ජනතාව එම ප්‍රදේශයෙන් වහා ඉවත් විය යුතු බව එම සංවිධානය උපදෙස් දෙයි.
මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, නාය යාම සිදුවූ ස්ථානයට ළඟා වීම දුෂ්කර වී ඇති බව ය.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)