කොස්ලන්ද නාය යාමෙන් 8 දෙනෙකුගේ සිරුරු හමුවෙයි පුද්ගලයින් 300 දෙනෙක් අතුරුදන්


හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නාය යාමට හසුවීමෙන් මිය ගිය පුද්ගලයින් 8 දෙනෙකුගේ සිරුරු හමු වී තිබේ.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා සඳහන් කළේ, අතුරුදන් වූවන් සෙ‍වීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක වන බව ය.

මේ අතර, නාය යාමෙන් පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇතැයි සැක කරන බව එම ස්ථානයේ සිටින බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්. උදයකුමාර මහතා පැවසීය.
තුවාල ලැබූවන් පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.

 කොස්ලන්ද නාය යාමේ News1st වාර්තා කල වීඩියෝ දර්ශන








පෙර ලිපි වෙත පිවිසෙන්න :
http://katakatha2013.blogspot.com/2014/10/70.html



Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)