තිස්ස අත්තනායක සිංගප්පූරු යයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ගුවන් තොටුපළ අප වාර්තාකරු ප්‍රකාශ කළේ ඊයේ (16) අලුයම 1ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 306 දරණ ගුවන් යානයෙන් මෙලෙස ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවයි. තිස්ස අත්තනායක මහතාගේ දරුවන් දෙදෙනා ද සමගයි ඔහු මෙලෙස රටින් පිටව ගොස් තිබෙන්නේ.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)