කරුණානිධි නැවතත් ඞී.එම්.කේ. නායකයා වෙයි.

ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය නියෝජනය කරන ඞී.එම්.කේ පක්ෂයේ නායකත්වයට මුත්තුවේල් කරුණානිධි අද යළි පත් කර ගෙන තිබෙනවා.
12 වන වතාවටත් පක්ෂ නායකත්වයට පත්වූ කරුණානිධි දැන් 92 වන වියේ පසුවන අතර, ඔහුගේ පුත් එම්.කේ. ස්ටාලින් නැවතත් පක්ෂ භාණ්ඩාගාරික ධුරයට පත් කර ගැණුනා. පක්ෂයේ කාන්තා බලකායේ ලේකම් ධුරයට පත් කරගෙන ඇත්තේ කරුණානිධිගේ දියණිය වන කණිමොලි. ඒ අනුව, කරුණානිධි තවත් වසර 4 ක් ඞී.එම්.කේ පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරනු ඇති.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)