බත්තරමුල්ලේ සෙත්සිරිපාය අමාත්‍යංශ
සංකීර්ණයෙන් ඉවත් කිරීමට සැලසුම් කළැයි කියන ලිපිගොණු තොගයක් සුනිල්
හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ පරීක්ෂාවට භාජනය විය.
අද (15) දහවල් ඔහුට
ලැබුණු දුරකතන ඇමතුමක් අනුව සෙත්සිරිපායට ගොස් ඒ පිළිබඳව පරීක්ෂා කළ අතර එම
ලිපිගොණු පොලිසියට භාරගන්නා ලෙස මන්ත්‍රීවරයා දැනුම් දී තිබේ.