ලංකාව ගැන ඇමරිකාවෙන් සහතිකයක්.

ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට නිර්මාණය වී ඇති නව වාතාවරණය තුළ පැහැබර අනාගතයකට බලාපොරොත්තු තැබිය හැකි බව ඇමරිකාව පවසනවා.
එම තත්ත්වය ඇමරිකාව හා ශ‍්‍රී ලංකාව අතර ශක්තිමත් සහයෝගීතාවක් ගොඩනගා ගැනීමට සුදුසු පරිසරය නිර්මාණයවීමක් බවයි ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාස් විශ්වාසය පළ කළේ. අවසන් වුණු මැතිවරණයෙන් රට තුළ සාමකාමී වාතාවරණයක් පැවතීම තහවුරු වූ බවයි ඇය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ. ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඊයේ (16) පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය මේ බව ප‍්‍රකාශ කළා.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්