කහවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි අයෙකු මියයයි. Get link Facebook Twitter Pinterest Email Other Apps - January 07, 2015 රත්නපුර - කහවත්ත ප‍්‍රදේශයේ දේශපාලන රැස්වීමකට අදාළ සැරසිලි කරමින් සිටියදී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව තුවාල ලබා රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා අද වැඩි විස්තර සදහා »
හෙට පැවැත්වෙන ඡන්ද විමසීමට සියල්ල සූදානම් Get link Facebook Twitter Pinterest Email Other Apps - January 07, 2015 මෙරට හත්වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා හෙට පැවැත්වෙන ඡන්ද විමසීමට සියල්ල සූදානම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය පවසනවා. හිරු ටී.වී. ඔස්සේ ඊයේ (06) විකාශය වූ ‘‘රට සහ හෙට ’’ වැඩසටහනට එක්වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ ඡන්ද දූෂණයකට කිසිවිටෙකත් ඉඩ නොතබන බවයි. වැඩි විස්තර සදහා »
නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් අත්අඩංගුවට ගැනීමට නියෝග. Get link Facebook Twitter Pinterest Email Other Apps - January 05, 2015 කහවත්තේ පොදු අපේක්ෂක රැස්වීමට සැරසිලි කරමින් සිටියදී අද (05) අලූයම එල්ල වූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් එම සිද්ධියේ සැකකරුවන් වන නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. වැඩි විස්තර සදහා »
ජනපතිවරණ ප්‍රතිඵල රාගිරියේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට Get link Facebook Twitter Pinterest Email Other Apps - January 05, 2015 2015 ජනපතිවරණ ප්‍රතිඵල රාගිරියේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට ඔන්ලයින් දායකයන් 20 දෙනකුට නිකුත් කිරීමට සියල්ල දැන් සූදානම් කර ඇත. කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මේ වැඩපිළිවෙල බාරව සිටී. ලබන බදාදා (7) වන විට සියලුම පරිගණක ඇතුළු විද්‍යුත් උපකරණ එහි සවිකරණ බවත් එම සේවය මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට ලබාදෙනුයේ ලියාපදිංචි වූ ඔන්ලයින් දායකයන් 20දෙනකුට බවත් මහචාර්යවරයා කියයි. හැම ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස් අස්සන යටතේ එසැණින් නිකුත් කරන බවද මහාචාර්යවරයා පවසයි වැඩි විස්තර සදහා »
වෙන්නප්පුවේ සිව්පුද්ගල ඝාතකයා මාඔයට පනී. Get link Facebook Twitter Pinterest Email Other Apps - January 03, 2015 සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුරකරුගේ අතුරුදන්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමුකළා. ඒ අනුව හෙළි වූ තොරතුරු මත අතුරුදන් වූ මුරකරු ඊයේ පෙරවරුවේ අනුරාධපුර - ගල්කිරියාගම ප‍්‍රදේශයේ ඔහුගේ අනියම් බිරිඳගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා. වැඩි විස්තර සදහා »
පිරිමි කෙනෙකුට බරපතල ලිංගික අතවරයක් සිදු කරලා. Get link Facebook Twitter Pinterest Email Other Apps - January 03, 2015 වයස අවුරුදු 50ක පිරිමි අයෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 35 හැවිරිදි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය සඳහන් කරයි. වැඩි විස්තර සදහා »
බස්නාහිර වාහන හිමියන්ට දැනුම්දීමක්. Get link Facebook Twitter Pinterest Email Other Apps - January 03, 2015 ජනාධිපතිවරණ රාජකාරිය සඳහා නිලධාරීන් යෙදවීම හේතුවෙන් ජනවාරි 7,8 සහ 9 යන දිනවල ආදායම් වැඩි විස්තර සදහා »
‘ගල් ගහද්දී පොලිසියත් හිටියා‘ Get link Facebook Twitter Pinterest Email Other Apps - January 03, 2015 පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ පැල්මඩුල්ලේ ජන රැලියට ගල් ප්‍රහාර එල්ල වන අවස්ථාවේ පොලිසිය ද එම ස්ථානයේ සිටි බව ප්‍රදේශවාසීහු කියති. “රත්නපුර දිස්ත්‍රික්කයේ මහජන රැළි රාශියකට අද මං සහභාගි වුණා. වැඩි විස්තර සදහා »
වර්ජින් ගුවන් නියමුවා මගීන් 400ක් බේරයි. Get link Facebook Twitter Pinterest Email Other Apps - January 01, 2015 හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී ගොඩබැසුම් ගියරය කි‍්‍රයාවිරහිතව ගියද මනා නිපුණත්වයකින් යුතුව ගුවන්යානයේ පාලනය තමන් අතට ගෙන රෝද නොමැතිවම එය ගොඩබස්වා යානයේ සිටි මගීන් 400 දෙනා සුරක්ෂිත කිරීමට පසුගියදා ඇමරිකාවේ වර්ජින් ගැලැක්ටික් ගුවන්සේවයේ සේවය කරනා ගුවන්නියමුවෙක් සමත් විය. වැඩි විස්තර සදහා »
53% මහින්දටද ? , මෛත්‍රීටද ? Get link Facebook Twitter Pinterest Email Other Apps - January 01, 2015 මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා 53% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බව කැලණිය විශ්ව විද්‍යාලය මඟින් කළ සමීක්ෂණයක් අනාවරණය කරයි. වැඩි විස්තර සදහා »
තවත් පිල් මාරුවක්. මෛත්‍රී පිලට 17ක්. Get link Facebook Twitter Pinterest Email Other Apps - January 01, 2015 හිගුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ඥානරත්න ඇතුළු පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ නිදහස් සන්ධාන පළාත් පාලන මන්ත‍්‍රීවරුන් 17 දෙනෙකු පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන වෙත සහය පළ කරන බව අද (01) ප‍්‍රකාශ කළා. වැඩි විස්තර සදහා »
‘මේ රටට මා බිහි වෙද්දී කාණුවකට විසි කරන්න මාපියන්ට නොහිතුනේ ඇයි?‘ Get link Facebook Twitter Pinterest Email Other Apps - December 30, 2014 ‘මේ රටට මා බිහි වෙද්දී බෙල්ලෙන් අල්ලලා කාණුවකට විසි කරන්න මගේ මාපියන්ට නොහිතුනේ ඇයි?‘ දැයි තරුණ කලාකරුවකු වන ජගත් මනුවර්ණ මහතා පිටකොට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී හැඬූ කඳුලින් පැවසීය. වැඩි විස්තර සදහා »
"බබයි මායි හිරවෙලා ඉන්නේ "අපිව බේරගන්නැයි නායයන අතර දුරකථන ඇමතුන් දුන් හෙදියගේ දරුවා තුරුළු කරගත් මළ සිරර ගොඩගනී. Get link Facebook Twitter Pinterest Email Other Apps - December 29, 2014 මේ දිනවල අයහපත් කාලගුණ තත්වය නිසා සිදුවන පාරිසරික විපත් බොහෝ දෙනෙකුගේ ජීවිත වලට හිරිහැරයකි. ඒ ඇතුළත සිදුවන ඇතැම් අනුවේදනීය කතා පුවත්ද තිබේ. බදුල්ල, රිල්පොල, අක්කර 53 ප‍්‍රදේශයේ සිදුවූ නායයාමෙන් යටවූ මහල් නිවසක් තුළ බදුල්ල රෝහලේ හෙදියක් සහ මාස 2ක් වයසැති දරුවෙක් අවාසනාවන්ත ලෙස මියයාම කාගේත් සිතට වේදනාවක් ගෙන දුන්නේ ඇය නායයාමේ මුල්කොටසේදී අසරණවී පිහිටක් සොයා ජංගම දුරකථනයෙන් සිය රෝහල් කාර්ය මණ්ඩල හිතවතුන්ට ලබාදුන් ඇමතුමක් නිසාය. වැඩි විස්තර සදහා »
සල්මන් ඛාන් මහින්ද වේදිකාවේ Get link Facebook Twitter Pinterest Email Other Apps - December 29, 2014 බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් ඊයේ (29) එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බොරැල්ලේ ජන හමුවකට සහභාගී වූහ. වැඩි විස්තර සදහා »
නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම අත්අඩංගුවට Get link Facebook Twitter Pinterest Email Other Apps - December 28, 2014 නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතා රැගෙත් යු එල් 302 යානය සිංගප්පුරුවේ සිට පෙරවරු11.20ට ළඟා වු බව ගුවන් නිලධරයෝ ප්‍රකාශ කළේය. වැඩි විස්තර සදහා »
ඡන්දය කල් දාන්නැයි මෛත්‍රී කියයි Get link Facebook Twitter Pinterest Email Other Apps - December 27, 2014 දිස්ත්‍රික් 17ක පමණ දශ ලක්ෂයක් අවතැන්වී ඇති තත්ත්වය යටතේ ලබන 8 වැනිදා ජනපතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා යළි සලකා බැලීමට යයි. වැඩි විස්තර සදහා »
පීඩාවට පත් සංඛ්‍යාව 750,000ක්. - වැව් සහ ගංඟා රැසක් තවමත් අවධානම් මට්ටමේ. Get link Facebook Twitter Pinterest Email Other Apps - December 26, 2014 දිස්ත‍්‍රික්ක 17කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් හත් ලක්ෂ 50,000කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. අවතැන්වූවන් 60,000කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ. වැඩි විස්තර සදහා »
මුතුහෙට්ටිගම සිංගප්පූරුවේ සිට කථා කරයි ( video ) Get link Facebook Twitter Pinterest Email Other Apps - December 26, 2014 වඳුරඹ පොදු අපේක්ෂක වේදිකාවට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලැබූ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අද (26) අලූයම් කාලයේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේ අද අලූයම 1.30 ට පමණ ප‍්‍රභූ පර්යන්තයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සිංගප්පූරුව බලා නික්ම ගොස් ඇති බවයි. වැඩි විස්තර සදහා »