බස්නාහිර වාහන හිමියන්ට දැනුම්දීමක්.

ජනාධිපතිවරණ රාජකාරිය සඳහා නිලධාරීන් යෙදවීම හේතුවෙන් ජනවාරි 7,8 සහ 9 යන දිනවල ආදායම්
බලපත‍්‍ර නිකුත් කිරීමේ කටයුතුවලට බාධා විය හැකි බව බස්නාහිර පළාත් මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලය ප‍්‍රකාශ කළා. එම නිසා 5, 6 යන දිනවල කල් වේලා ඇතිව ආදායම් බලපත‍්‍ර ලබා ගන්නා ලෙසයි වාහන හිමියන්ගෙන් එම කාර්යාලය ඉල්ලා සිටියේ.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)