හෙට පැවැත්වෙන ඡන්ද විමසීමට සියල්ල සූදානම්

මෙරට හත්වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා හෙට පැවැත්වෙන ඡන්ද විමසීමට සියල්ල සූදානම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය පවසනවා. හිරු ටී.වී. ඔස්සේ ඊයේ (06) විකාශය වූ ‘‘රට සහ හෙට ’’ වැඩසටහනට එක්වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ ඡන්ද දූෂණයකට කිසිවිටෙකත් ඉඩ නොතබන බවයි.


මෙහිදී මැතිවරණය සඳහා සේවය කරන නිලධාරීන් ගැන අදහස් දැක වූ මැතිවරණ කොමසාරිස්.

නිලධාරීන් තමන්ගේ රාජකාරිය ඉටු කරනවා මිසක් ඔහුන් කිසිම පක්ෂ පාතිත්වයක් දරන්නේ නැති නිසා.අපි නිලධාරීන් ඇයි කවුරුවත් දිනවන්නේ.ජිල් මාට් එකක් කරන්නේ ඇයි? මුලින් කිව්වා නිලධාරීන් ජිල් මාට් කරනවා කියලා.දැන් කියනවා නිලධාරීන් නෙමේ කරන්නේ තාක්ෂණයේ අස්සට රිංගලා කියලා. කොහොමද එහෙම වෙන්නේ එකක් ෆැක්ස් එකෙන් එනවා, එකක් ඊ මේල් එකෙන් එනවා,ටෙලිෆෝන් එකෙන් කතා කරනවා, යම් කෙනෙක් මෙතන ප්‍රතිපලය අපි වෙනස් කරලා හැදුවොත් ඒ ඉන්න ජනතාව නිකන් ඉන්න එකක් නෑ...

වැඩිදුර විස්තර පහත ඇති  ‘රට සහ හෙට ’’ වැඩසටහනට තුළින් .............



Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්