නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම අත්අඩංගුවට

නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතා රැගෙත් යු එල් 302 යානය සිංගප්පුරුවේ සිට පෙරවරු11.20ට ළඟා වු  බව ගුවන් නිලධරයෝ ප්‍රකාශ කළේය.

ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා ඔහු පිටවී යන ප්‍රභූ පර්යන්තය ළඟ පොලිස් ජීප් දෙකක් සහා. 25ක පමණ පොලිස් බළ ඇණියක් යෙදවූ බව කියති.

නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම හැකි ඉක්මනින් බද්දේගම මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන්නැයි මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය.
පොලිසිය ඔහු ඉදිරිපත් කළේ මහේස්ත්‍රාත්වරියගේ නිල නිවසේදීය.
බන්ධනාගාර රියක්ද එහි කැඳවා තිබිණි. මුතුහෙට්ටිගම මහතාට එරෙහි නඩුව බද්දේගම මහේස්ත්‍රාත් උසාවියේදී සඳුදා කැඳවීමටද නියමිතය.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)