ජනපතිවරණ ප්‍රතිඵල රාගිරියේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට

2015 ජනපතිවරණ ප්‍රතිඵල රාගිරියේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට ඔන්ලයින් දායකයන් 20 දෙනකුට නිකුත් කිරීමට සියල්ල දැන් සූදානම් කර ඇත. කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මේ වැඩපිළිවෙල බාරව සිටී.
ලබන බදාදා (7) වන විට සියලුම පරිගණක ඇතුළු විද්‍යුත් උපකරණ එහි සවිකරණ බවත් එම සේවය මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට ලබාදෙනුයේ ලියාපදිංචි වූ ඔන්ලයින් දායකයන් 20දෙනකුට බවත් මහචාර්යවරයා කියයි.
හැම ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස් අස්සන යටතේ එසැණින් නිකුත් කරන බවද මහාචාර්යවරයා පවසයි

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්