තවත් පිල් මාරුවක්. මෛත්‍රී පිලට 17ක්.

හිගුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ඥානරත්න ඇතුළු පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ නිදහස් සන්ධාන පළාත් පාලන මන්ත‍්‍රීවරුන් 17 දෙනෙකු පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන වෙත සහය පළ කරන බව අද (01) ප‍්‍රකාශ කළා.
පොළොන්නරුවේ අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ. මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායකගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන බව ප‍්‍රකාශ කළා.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)