ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන VIRTUAL TOUR මගින් නරබන්න Get link Facebook Twitter Pinterest Email Other Apps - October 22, 2015 ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන VIRTUAL TOUR මගින් නරබන්න අන්තර්ජාලයේ නවතම තාක්ෂණයක් වන VIRTUAL TOUR වලින් දේශීය හා විදේශීය උරුමයක් වන ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන නැරඹීමට මෙම වෙබ් අඩවියෙන් පුළුවන වැඩි විස්තර සදහා »
AdFly වලින් සල්ලි හොයමු Get link Facebook Twitter Pinterest Email Other Apps - October 20, 2015 AdFly වලින් සල්ලි හොයමු Adf.ly ගැන ගොඩක් අය අහල තිබුනට ඒක පාවිච්චි කරලා පොඩි මුදලක් හොයා ගන්න විධිය දන්නේ නැ. adf.ly කියන්නේ මොකක්ද කියල මුලින් මම කියල දෙන්නම්.ලෝකයේ දැන් ගොඩක් වෙළද දැන්වීම් වලට එක එක උපක්‍රම පාවිච්චි කරනවා.එක ක්‍රමයක් තමයි අපිට වැදගත් වන වෙබ් අඩවි වලට එයාලගේ වෙළද දැන්වීම් එකතු කරන එක.මේක කරන්නේ මෙහෙමයි වැඩි විස්තර සදහා »
ඉංග්‍රීසි පාලන සමයේ රූපගත කල දුර්ලභ වීඩියෝ පෙළක් Get link Facebook Twitter Pinterest Email Other Apps - October 19, 2015 1948 නිදහස් උත්සවය සහා ඉංග්‍රීසි පාලන සමයේ ලංකාවේ විශේෂ සිද්දි ඇතුලත් වීඩියෝ පෙළක් පහතින් නරබන්න. වැඩි විස්තර සදහා »
Facebook එකේ share කරලා සල්ලි හොයන්න Get link Facebook Twitter Pinterest Email Other Apps - October 15, 2015 Facebook එකේ share කරලා සල්ලි හොයන්න. අන්තර්ජාලයෙන් සල්ලි උපයන ක්‍රම අතර සරලම ක්‍රමයක් තමයි yroo . වැඩි විස්තර සදහා »
ලංකාවේ ගැනු රට ගිහින් කරන දේවල් (වීඩියෝ දර්ශන සහිතයි.) Get link Facebook Twitter Pinterest Email Other Apps - October 13, 2015 ලංකාවේ ගැනු රට ගිහින් කරන දේවල් (වීඩියෝ දර්ශන සහිතයි.) වැඩි විස්තර සදහා »
විදුලිය අඩුවෙන් වැයවෙන LED බල්බයක් ගෙදරදීම සාදාගන්නා ආකාරය සිංහලින්ම දැනගන්න. Get link Facebook Twitter Pinterest Email Other Apps - October 11, 2015 විදුලිය අඩුවෙන් වැයවෙන LED බල්බයක් ගෙදරදීම සාදාගන්නා ආකාරය සිංහලින්ම දැනගන්න. දිනෙන් දින ඉහල යන විදුලිබිල් ප්‍රශ්නයට කදිම විසදුමක් විදියට LED බල්බය බාවිතා කරගත හැක. වැඩි විස්තර සදහා »
Adobe Illustrator ගෙදරදීම ඉගෙනගන්න 100% නොමිලේ. Get link Facebook Twitter Pinterest Email Other Apps - October 10, 2015 Adobe Illustrator මුල සිටම ඉගෙනගන්න 100% නොමිලේ. ලෝකයේ graphic design සදහා බහුලව භාවිතා වන මෘදුකාන්ගයක් වන Adobe Illustrator සරලව ඉගෙනගන්න කැමති ඔයාලට අනගි අවස්ථාවක්. වැඩි විස්තර සදහා »
නොමිලේ අපි කැමති භාණ්ඩයක් ගෙදරටම ගෙන්න ගන්න අපුරු ක්‍රමයක් Get link Facebook Twitter Pinterest Email Other Apps - October 06, 2015 නොමිලේ අපි කැමති භාණ්ඩයක් ගෙදරටම ගෙන්න ගන්න අපුරු ක්‍රමයක්. නොමිලේ අපි කැමති දෙයක් ගෙදරටම ගෙන්න ගන්න අපුරු ක්‍රමයක්. ඔයාලට කරන්න තියෙන්නේ හරිම පහසු දෙයක් පහල තියෙන ලින්ක් එක click කර ලියාපදිංචි වී දිනපතා අසන සරළ ප්‍රශ්නවලට පිළිතුර සැපයීම. මෙමෙ භාණ්ඩ ගෙන්නවා ගැනීම සදහා කිසිදු මුදලක් අය නොකරේ. ඔබත් අදම ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමට මෙය click කරන්න වැඩි විස්තර සදහා »
මැතිවරණ කාලේ අමාත්‍ය රිෂාඩ් රස්සා 100ක් දුන්නේ ඇයි ? Get link Facebook Twitter Pinterest Email Other Apps - July 08, 2015 කර්මාන්ත සහ වානිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව අද කොළඹදී හා පුල්මුඩේදී විරෝධතා දෙකක් පැවැත්වුණා. විරෝධතාකරුවන් පැවසුවේ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පුල්මුඩේ ඛණිජ වැලි නීතිගත සංස්ථාවට නීති විරෝධී ලෙස සේවකයන් 100 කට අධික පිරිසක් බදවා ගැනීමට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කරන බවටයි. වැඩි විස්තර සදහා »
තරුණියන් දෙදෙනෙකුට පිහියෙන් කෙටූ සුද්දාට පොලීසියෙන් වෙඩි Get link Facebook Twitter Pinterest Email Other Apps - July 08, 2015 කොළඹ - හැව්ලොක් ටවුන් හි පිහිටි අවන්හලකදී තරුණියන් දෙදෙනෙකුට පිහියකින් පහරදී තුවාල සිදුකළ විදේශිකයෙකු පාලනය කිරීමට පොලීසිය ඔහුට වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ විදේශිකයා සහ පිහියෙන් සිදුකළ පහරදීම නිසා තුවාල ලැබූ තරුණියන් දෙදෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. වැඩි විස්තර සදහා »
Google වෙතින් ලෝකෙටම Wi-Fi නොමිලේ Get link Facebook Twitter Pinterest Email Other Apps - July 07, 2015 ඉතාම මැතකදි ලංකාවේ නගර කිහිපයකට නොමිලේ වයි-ෆයි පහසුකම ලබා දුන්නා ඔබට මතක ඇති. නමුත් ලෝකෙටම වයි-ෆයි පහසුකම නොමිලේ ලබා දෙනවා කිව්වොත් ඔබට මොනවා හිතෙයිද ? වැඩි විස්තර සදහා »
තෙල් මිල කැපී පෙනෙන ලෙස පහතට Get link Facebook Twitter Pinterest Email Other Apps - July 07, 2015 න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධයෙන් ඉරානය බටහිර රටවල් සමඟ එකඟත්වයකට පැමිණීමට ආසන්න වද්දී ලෝක වෙළඳපළේ ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. ඊයේ (06) දිනයේදී වැඩි විස්තර සදහා »
පිටසක්වල වස්තුවක් සොයාගනී Get link Facebook Twitter Pinterest Email Other Apps - February 17, 2015 කාලගුණ තොරතුරු ලබාගැනීම සදහා උඩුගුවනට යැවුණු බැලූනයක ඇලී තිබී පිටසක්වලින් පැමිණ ඇතැයි සැක කළ හැකි ලෝහ ගෝලයක් සොයාගැනීමට හැකිවූ බව බි‍්‍රතාන්‍යයේ ෂෙෆීල්ඩ් හා බකිංහැම් විශ්වවිද්‍යාල විද්‍යාඥයෙක් කියයි. නමින් මිල්ටන් වයින්ව‍්‍රයිට් වන ඔහු විශ්වාස කරන ආකාරයට මෙම ගෝලය පෘථිවි වායුගෝලයට ඇතුළුවීම වෙනත් ආකාරයකට පැහැදිලි කළ නොහැකිය.වායුගෝලයේ විසිර පවතින කුඩා අංශූ එකතු කර ගැනීම සදහා බැලූනයේ සවිකර තිබූ අනාවරකයේ මෙම ගෝලය ගැටී ඇති බවට සලකුණු තිබෙන බවත් එසේ ගැටෙන්නට නම් ගෝලය අධික වේගයකින් පැමිණිය යුතු බවත් ඔහු කියයි. පෘථිවි ගුරුත්වයට හසුවී පෘථිවියේ වායුගෝලය හරහා පැමිණුනොත් මිස එවන් වේගයක් මෙම ගෝලයට අත්පත් කර ගැනීමේ කිසිදු හැකියාවක් නැතැයි ඔහුගේ තර්කයයි. ගෝලය එක්ස් රේ කිරණ පරීක්ෂාවකටද භාජනය කර තිබේ.එය සැදී තිබෙන්නේ ටයිටේනියම් හා වැනේඩියම් ලෝහ මිශ‍්‍රණයකින් යැයි සොයාගෙන ඇත. වැඩි විස්තර සදහා »
Frontline මුදා හරින්නයි අගමැති කියයි Get link Facebook Twitter Pinterest Email Other Apps - February 17, 2015 රේගුව මගින් රඳවා ගෙන තිබූ 'ෆ්‍රන්ට්ලයින්' (Front Line) සඟරාව මුදාහරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ. වැඩි විස්තර සදහා »
ශ්රී.ල.නි.ප. නොමැතිව සන්ධානයේ පක්ෂ 4ක් අද නුගේගොඩට එක්වෙයි. Get link Facebook Twitter Pinterest Email Other Apps - February 17, 2015 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂයා විය යුතු බවට පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ කිහිපයක් නුගේගොඩ දී අද (18) රැළියක් පවත්වනවා. මෙහි තේමාව මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද යන්නයි. මෙම රැළියට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගි නොවන බවට ප‍්‍රකාශ කර තිබුණත් පක්ෂයේ සිටින ඇතැම් ප‍්‍රාදේශීය දේශපාලනඥයින් මීට එක්වීමට දැනටමත් ප‍්‍රකාශ කර අවසන්. වැඩි විස්තර සදහා »
ආගමික අයිතීන් සුරකින බවට ඉන්දීය අගමැතිගෙන් ප‍්‍රකාශයක්. Get link Facebook Twitter Pinterest Email Other Apps - February 17, 2015 ආගමික අයිතීන් සුරැකීමට සිය රජය කටයුතු කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. වැඩි විස්තර සදහා »
රෝගියෙකුගේ ඡායාරූපයක් රෝගියාටම පෙන්වා ටිකට් විකුණූ 3ක් අත්අඩංගුවට Get link Facebook Twitter Pinterest Email Other Apps - February 17, 2015 හෘදයාබාධ රෝගී තත්ත්වයක සිට මීට වසර 8 කට පෙර සුවවූ පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ඇතුළත් කර ටිකට්පත් මුද්‍රණය කර වංචනික ලෙස මුදල් ඉපයූ පුද්ගලයන් තුන්දෙනෙකු දඹුල්ල පොලීසිය ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අදාළ පුද්ගලයන් මෙම ටිකට් පතෙහි මුද්‍රිත ඡායාරූපයේ සිටින පුද්ගලයාටම බස් රථයක් තුළදී ටිකට්පත විකිණීමට ගිය අවස්ථාවේදියි. වැඩි විස්තර සදහා »
අගමැති අපේක්ෂක මහින්ද බියගම ශ්‍රිලනිප මධ්‍යම බල මණ්ඩල කියයි. Get link Facebook Twitter Pinterest Email Other Apps - February 17, 2015 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මහ මැතිවරණයේදී ශ්‍රීලනිප අගමැති අපේක්ෂක විය යුතුයැයි බියගම ශ්‍රිලනිප මධ්‍යම බල මණ්ඩලට ඊයේ (17) ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය. වැඩි විස්තර සදහා »
නවක වද සිදුවීමකින් තරුණියක් ගෙළ වැළලාගනී Get link Facebook Twitter Pinterest Email Other Apps - February 17, 2015 සබරගමුව සරසවියේ ශිෂ්‍යාවක් සිය නිවසේදී ගෙළ වැළලාගෙන මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසනවා. වැඩි විස්තර සදහා »
තිස්ස අත්තනායක සිංගප්පූරු යයි Get link Facebook Twitter Pinterest Email Other Apps - January 17, 2015 හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. වැඩි විස්තර සදහා »