Frontline මුදා හරින්නයි අගමැති කියයි

රේගුව මගින් රඳවා ගෙන තිබූ 'ෆ්‍රන්ට්ලයින්' (Front Line) සඟරාව මුදාහරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.
'ෆ්‍රන්ට්ලයින්' සඟරාවේ 30 වැනි කලාපය මෙලෙස රඳවා ගැනීමට හේතුවූයේ 1987 සැප්තැම්බර් මස වේලුපිල්ලේ ප්‍රභාකරන් සමඟ කළ සාකච්ඡාවක් නැවත පලකර තිබීම හේතුවෙනි.

මෙමගින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන බව තීරණය කර මෙය මුදාහැර තිබේ.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)