මැතිවරණ කාලේ අමාත්‍ය රිෂාඩ් රස්සා 100ක් දුන්නේ ඇයි ?

කර්මාන්ත සහ වානිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව අද කොළඹදී හා පුල්මුඩේදී විරෝධතා දෙකක් පැවැත්වුණා.

විරෝධතාකරුවන් පැවසුවේ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පුල්මුඩේ ඛණිජ වැලි නීතිගත සංස්ථාවට නීති විරෝධී ලෙස සේවකයන් 100 කට අධික පිරිසක් බදවා ගැනීමට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කරන බවටයි.



රාජගිරියේ පිහිටි ඛනිජ වැලි නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් මෙලෙස ඊයේ පෙරවරුවේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වුණා.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)