තෙල් මිල කැපී පෙනෙන ලෙස පහතට

න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධයෙන් ඉරානය බටහිර රටවල් සමඟ එකඟත්වයකට පැමිණීමට ආසන්න වද්දී ලෝක වෙළඳපළේ ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. ඊයේ (06) දිනයේදී
බොරතෙල් බැරලයක මිල ඩොලර් 53 දක්වා පහත වැටුණු අතර, එය සියයට 8කට ආසන්න අඩුවීමක් ලෙස සැලකිය හැකියි. පසුගිය පෙබරවාරි මාසයෙන් පසු දිනකදී තෙල් මිලෙහි සීග්‍රතම අවගමනය මෙමගින් සලකුණු වනවා. ලෝකයේ 4 වන විශාලතම තෙල් සංචිතය හිමි ඉරානය බටහිර රටවල් සමඟ න්‍යෂ්ටික එකඟතාවකට පැමිණීමට උත්සාහ කරන්නේ ඔවුන් වෙත පැනවුණු ආර්ථික සම්බාධක ඉවත් කර ගැනීමේ අරමුණින්. 

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)