Posts

මීලග ජනාධිපතිවරයා කවුද ?

Image
    ජනාධිපති වරණය 2015, presidential Election 2015, ஜனாதிபதி தேர்தல் 2015. අන්තර්ජාල මත විමුසුම.

නවීන් දිසානායක මෛත්රිගේ පිලට එකතුවෙයි.

Image
නවීන් දිසානායක මහතා රාජ්‍ය කලමනාකරණ හා ප්‍රතිසංස්කරණ ඇමැති  ධුරයෙන් හා නුවරඑළිය ආසන සංවිධායක කමින් ඉවත් වී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.

ජනක බණ්ඩාර තෙන්නකෝන් අඬයි

Image
ගලේවෙල ටී බී තෙන්නකෝන් ශාලාවේ දී ජනක බණ්ඩාර තෙන්නකෝන් හඬමින් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනෝල් කාරයන්ටත් කුඩු කාරයන්ටත් යට වී ඇති බවයි. ‘මම පිරිසිදු ශ්‍රී ලංකා කාරයෙක්. මට වූ

රාවනා බලය මෛත්‍රීපාලට එරෙහි වෙයි

Image
රාවනා බලය සංවිධානයේ දෙවැනි මහ සමුළුව අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. අංගම්පොර හා කාන්තා රැඟුම්වලින් උළෙල විචිත්‍රවත් විය.

Times of India සචින් ටෙන්ඩුල්කාර්ට අවසන් ගෞරව දක්වයි.

Image
ලොව සෑම මාධ්‍යයක් පාහේම ෆිල් හියුස්ගේ මරණය පිළිබඳ වර්තා කිරීමට පෙළබුණි. කෙසේ නමුත් මෙම සිදුවිම වාර්තා කිරීමේදි අපූරු අකරතැබ්බයකට මුහුණ පෑමට ඉන්දියවේ ජනප්‍රිය පුවත්පතක් වන Times of India පුවත්පතට සිදුව තිබේ.මෙම වැරැද්ද හුවා දක්වමින් බොහෝ  ඉන්දියානු ප්‍රවෘත්ති වෙබ් අඩවි එය විශේෂයෙන් වාර්තාකර තිබුණේ මෙය ඉන්දියාවම කම්පනයට පත්කරන දෙයක් හෙයිනි.

කිසිවකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙන යාමට ඉඩ නොදෙන බව පොදු අපේක්ෂක කියයි.

Image
මහින්ද රාජපක්ෂ ජනපති හෝ ඔහුගේ පවුලේ  සාමාජිකයින් හෝ ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ කිසිවකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙන යාමට ඉඩ නොදෙන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

"මට විතරක් එක නීතීයක් එපා" අරලිය සහල් හිමිකරු කියයි.

Image
තමා සහල් සඟවාගෙන සිටින්නේ නම් ඕනෑම අයකුට ඕනෑම වේලාවක තම මෝලට පැමිණ පරීක්ෂා කළ හැකි යැයි පොළොන්නරුවේ අරලිය සහල්  හිමිකරු ඩඩිලි සිරිසේන මහතා පොළොන්නරුවේදී අද (28) පැවසීය.

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු පිල් හියුස් ජිවිතයෙන් සමුගනී.

Image
ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු පිල් හියුස් ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය අඟහරුවාදා ඔහුගේ හිසේ පන්දුවක් වැදීම හේතුවෙන් රෝහල් ගත කළ අතර පසුව ඔහු කෝමා තත්ත්වයට පත්විය.

හෙට ප්‍රදේශ කිහිපයකටම වතුර ඇනහිටි.

Image
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පැය 12 ක කාලයක් මොරටුව මහ නගර සභා බල ප‍්‍රදේශය ඇතුලූ ප‍්‍රදේශ රැසකට හෙට දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා. ඒ අනුව හෙට පෙරවරු 8

ජලය නොමැති ග්‍රහලෝක ජීවින් සිටිය හැකිය බ්‍රිතාන්‍යය විද්‍යාඥයෝ කියයි.

Image
ජීවය ඇතිවීමට ජලය පැවතීම අත්‍යාවශ්‍ය වන්නේ නැතැයිද එනිසා පිටසක්වල ජීවයක් සෙවීමේදී එම සෙවුම් කටයුතු ජලය ඇති ග්‍රහලෝක වලට පමණක් සීමා කරගැනීම නොකළ යුතු යැයිද සඳහන් කරමින බ්‍රිතාන්‍යය විද්‍යාඥයෝ පිරිසක් නව මතයක් ඉදිරිපත් කරති.

මෛත්‍රී පිලට සහය දෙන්න සන්ධාන මන්ත්‍රී වරයෙක්.

Image
තමා විපක්ෂ පොදු  අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දෙන බව වන්නි දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උනයිස් ෆාරුක් මහතා අද (26) පිටකොට්ටේ සිරිකොත මන්දිරයේ දී  ප්‍රකාශ කළේය.

ඇමති මවින්ට උසාවිය ඉදිරිපිට තර්ජනයක්.

Image
මාලක සිල්වාගේ නඩුව සඳහා පැමිණි අමාත්‍ය මර්වින් සිල්වා වෙත එක්තරා පුද්ගලයෙකු විරෝධය පළ කිරීම නිසා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට අද (25) පෙරවරුවේ යම් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

"දේශපාලනය කරන අය ෆයිල්වලට බය නැහැ" අමාත්‍ය රෙජිනොල්ඩ් කියයි

Image
ෆයිල් කියන එවා ගැන කතා කරනවා නම් එළියට ගිය අයගේ ෆයිල් වගේම ඇතුළෙ ඉන්න අයගේ ෆයිල්ද තිබෙන බවත්, දේශපාලනය කරන අය ෆයිල්වලට බයේ වැඩ නොකරන බවත් සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනොල්ඩ් කුරේ මහතා සඳහන් කළේය.

මැතිවරණය ප්‍රචණ්ඩ මැතිවරණයක් විය හැකියි අනුර කුමාර දිසානායක කියයි.

Image
මෙම ජනාධිපතිවරණය ව්‍යවස්ථා විරෝධියි. ව්‍යවස්ථා නීතී විරෝධියි. ව්‍යවස්ථාව අනුව වත්මන් ජනපතිට යළි ජනාධිපතිවරණයකට තරග කරන්න බැහැ. ධුර කාලයට අවුරුදු හතරක් පිරුණු පසු ජනාධිපතිවරණයක් කැඳවන්නත් බැහැ. වර්තමාන පාලනය වෙනස් කරන්න මතයක් අපි ජනතාව අතර ඇති කරනවා. මේ පාලනය වෙනස් කරන්න අපි වෙහෙසෙනවා.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවක දී ඊයේ  (24) පැවසීය.

මෛත‍්‍රී ආණ්ඩුවෙන් ඉවත්වූ හේතුව හෙළිවෙයි.

Image
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන තනතුරු හැර දා විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් වීමට හේතු වූ කරුණු හිටපු අමාත්‍යවරයාගේ ඥාතීන් විසින් අද (24) හෙළි කරනු ලැබුවා. ඒ, පොළොන්නරුව ප‍්‍රදේශයේ අද පස්වරුවේ පැවැති රැස්වීමක් අතරතුරදියි. මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරෙකු වන ඩඩ්ලි සිරිසේන සහ හිටපු අමාත්‍යවරයාගේ දියණියක ද සහභාගි වී සිටියා. මීට අමතරව එම අවස්ථාවට උතුරුමැද පළාත් කර්මාන්ත අමාත්‍ය පේශල ජයරත්න සහ තමන්කඩුව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද එක්ව සිටියා. එහිදී හිටපු අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරෙකු වන ඩඞ්ලි සිරිසේන කියා සිටියේ තම සොහොයුරා ආණ්ඩුවෙන් ඉවත් වුණේ අගමැති ධුරය නොලැබීම නිසා නොව තම පක්ෂයටත් රටටත් වන විපත දැක ඊට එරෙහිවීම සදහා බවයි.

සිංගප්පුරූවේ ඉන්න ලංකික ගණිකාවෝ

Image
සිංගප්පුරූවේ ඉන්න ලංකික ගණිකාවන ගැන හැදුව වාර්තාමය චිත්‍ර පටය

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)

Image
ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලි ජයලත් සිදුකරගෙන යන ගණිකා ජාවාරම ගැන නෙත් ෆම් බැලුම්ගල වැඩසටහන හෙළිදරව් කරයි.

පොදු අපේක්ෂකයෙකුට අපෙන් සහයක් නැහැ

Image
එළැඹෙන ජනාධිපතිවරණයේදී තම පක්‍ෂය කිසිදු පොදු අපේක්ෂකයෙකුට සහාය නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්‍ෂයේ ඌව පළාත් සභා මන්ත‍්‍රී මන්තී‍්‍ර සමන්ත විද්‍යාරත්න මහතා මෙසේ අදහස් පල කරයි.