ජනක බණ්ඩාර තෙන්නකෝන් අඬයි


ගලේවෙල ටී බී තෙන්නකෝන් ශාලාවේ දී ජනක බණ්ඩාර තෙන්නකෝන් හඬමින් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනෝල් කාරයන්ටත් කුඩු කාරයන්ටත් යට වී ඇති බවයි.
‘මම පිරිසිදු ශ්‍රී ලංකා කාරයෙක්. මට වූ
කෙනෙහිලිකම් ගැන ජනපතිතුමාට කිව්වා. නාමල් පුතාට දඹුල්ලෙදිම කිව්වා. ඒ කිසිවකු මාගේ කතාව ගණන් ගත්තේ නැහැ. අපි හැදූ, මගේ අප්පච්චි හැදූ (ටීබී තෙන්නකෝන්) පක්ෂයට වන විපත ගැන මා කී දේ ඔවුන් විශ්වාස කළේ නැහැ.
මම පරණ පොලිස්කාරයෙක්. මට ඒ පැත්තත් තියෙනවා. මේ පැත්තත් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට දවසේ කාටවත් යටත් පක්ෂයක් කරන්න මම කැමති නැහැ. පක්ෂය නිවැරදිකරගෙනයි ඉදිරි ඡන්දයකට යා යුත්තේ. මම ඉන්නේ එතැනයි.‘
ඔහු මිනිත්තු පහක් පමණ හැඩුවේය.




Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)