ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු පිල් හියුස් ජිවිතයෙන් සමුගනී.

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු පිල් හියුස් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය අඟහරුවාදා ඔහුගේ හිසේ පන්දුවක් වැදීම හේතුවෙන් රෝහල් ගත කළ අතර පසුව ඔහු කෝමා තත්ත්වයට පත්විය.



පිල් හියුස්ගේ වයස අවුරුදු 25කි.

පිල් හියුස් ජීවත්ක්ෂයට පත්වූ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද තහවුරු කළේය.

1988 වසරේ උපත ලද හියුස් වමත් පිතිකරුවෙකි.

හිසුස් ටෙස්ට් තරග 26කට හා එක්දින තරග 25කට ක්‍රීඩා කර තිබේ.

ඔහු එක්දින වරම් හිමිකරගන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවය.

ඔහුට එම අනතුර සිදුවූ  අවස්ථාවේ වීඩියෝව.







ඔහුගේ මතකයෙන් බිඳක්



Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)