හෙට ප්‍රදේශ කිහිපයකටම වතුර ඇනහිටි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පැය 12 ක කාලයක් මොරටුව මහ නගර සභා බල ප‍්‍රදේශය ඇතුලූ ප‍්‍රදේශ රැසකට හෙට දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා. ඒ අනුව හෙට පෙරවරු 8
සිට මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ රත්මලාන, පානදුර, නල්ලරුව, කිරිබේරිය යන ප‍්‍රදේශවලටයි. එසේම කෙසෙල්වත්ත, රයිගම, බණ්ඩාරගම සහ හොරණ යන ප‍්‍රදේශවලටද මේ හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කළා.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)