මෛත්‍රී පිලට සහය දෙන්න සන්ධාන මන්ත්‍රී වරයෙක්.

ෆාරුක් මහතා එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට යතියි පක්ෂ ආරංචි කියයි.
තමා සන්ධානයෙන් ඉවත් වන බව ද ඔහු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා සිරිසේන මහතා හමුවේ පැවසීය.
සිරිසේන මහතා අද සිරිකොතට ගොස් එජාප නායකයන් හමුවී ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කළේය.