Posts

ධනවත් ඉන්දියානුවාගේ රු. ලක්ෂ 29ක කමිසය

Image
ලංකාවේ මුදලින් රු. ලක්ෂ 29ක් පමණ වටිනා කමිසයකින් සැරසීමට ධනවත් 32 හැවිරිදි ඉන්දියානුවෙක් සූදානම් වෙනවා. එම කමිසය මසා ඇත්තේ රන් කෙඳි වලිනි. එමඟින් ඔහු කාන්තාවන්ගේ ආකර්ෂණය ලබාගැනීමටයි බලාපොරොත්තු වන්නේ.

"ගුගල් වලින් සෙක්ස් සොයා ලංකාව එක වීම" ගැන කලාකරුවන්ගේ අදහස්

Image
පසුගියදා   " ගුගල් වලින් සෙක්ස් සොයා ලංකාව එක" බවට පත්ව ඇති බව පුවතක් මගින් වාර්තා කරනු ලැබුවා .   එම පුවත මගින් විස්තර වුයේ වෙනත් රටවල් අභිබවා යමින් 2012 වසරේදී වැඩිපුරම "සෙක්ස්" යනුවෙන් ගුගල් කර ඇත්තේ ශ්‍රී ලංකාව බවය. එමෙන්ම එය උච්චතම වී ඇත්තේ අප්‍රේල් හා අගෝස්තු පාසල් නිවාඩු කාලවලදී බවද වාර්තා විය. මේ පිලිබඳ කලාකරුවන් විසින් දරන විවිධ අදහස් මව්බිම යංග් අතිරේකයට ප්‍රකාශකොට තිබු අතර ඒවා බලන්න පහතින් 

කල්මුන ප්‍රදේශයේදී ඉන්දියන් ජාතික කාන්තාවක් අත්අඩංගුවට

Image
කල්මුන කිට්ටන්ගි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස වෙළඳාම් කටයුතු වල නිරතවූ ඉන්දියන් ජාතික කාන්තාවක් කලවංකුඩි විශේෂ කාර්ය බලකායේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලංකාව පුරා සල්ලි දෙගුණ කරන ජාවාරම් !

Image
මේ වනවිට තැනින් තැන සක්විත්තන් බිහිවූවා සේ සල්ලි දෙගුණ කරන වංචාකරුවන් ද බිහිවී තිබේ.   සක්විති හෝ ගෝල්ඩන් කි තරම් සංකීර්ණ නොවන මෙම ජාවාරමේ ඇත්තේ සිම්පල් මැජික් එකකි.  එම සිම්පල් මැජික් එකට පවා රැවටෙමින් තමා සතුවූ මුදල් දෙගුණ කරගැනීමට ගොස් තිබු මුදලත් අහිමිවූ වූ පුවත් ගැන   පසුගිය කාලයේ වාර්තා විය. 

සුපර්මාර්කට් හිමිකරුවන් බද්ද ගෙවීමට තීරණය කරයි

Image
බඩු වල මිල ඉහල යාමක් නැහැ පසුගිය ජනවාරි පළමුවනදා පටන් කාර්තුවකට මිලියන 500 කට වඩා උපයන වෙළඳසල් සඳහා 12% ක වැට් බද්ධක් පනවා ඇති පුවත මෙයට පෙර අප ඔබ වෙත වාර්තා කළා.  එහිදී කාගිල්ස් සිලෝන් සමාගම, රිචර්ඩ් පීරිස් සමාගම ඇතුළු සුපර්මාර්කට් වෙළඳසල් හිමියන් එක පාර්ශවයක් වශයෙන් නැගී සිටි අතර මෙම බද්දෙන් ඔවුන්ට වන අලාභය අවම කරගැනීම සඳහා උත්සාහ කිරිය. 

ආදාහන, ඔප්පු, උප්පැන්න හා මරණ සහතික ගාස්තුත් වැඩි කෙරේ

Image
මාසික ආදායම 50,000 වැඩි නම් 2%ක බද්දක් මෙතෙක් කලක් අය කළ විවාහ ලියපදිංචි කිරීමේ ගාස්තුව වැඩි කල පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා. එමෙන්ම මල සිරුරක් ආදාහනය කිරීමේ ගාස්තුවද රු. 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

2012 වසරේ මුල් මාස 11 තුළ ළමා ස්ත්‍රී දූෂණ 1,464ක්

Image
2012 වසරේ මුල් මාස 11 තුළ ළමා ස්ත්‍රී දූෂණ 1,464ක් සිදුවී තිබෙනවා. නියෝජ්‍ය සිලිස්ටර් ජෙනරාල්වරයාය ඒ බව සඳහන් කලේ ඊයේ කොළඹ පැවති ළමා හිංසනයට එරෙහි ජාතික දින සැමරුම් උලෙලට සහභාගී වෙමින්