කල්මුන ප්‍රදේශයේදී ඉන්දියන් ජාතික කාන්තාවක් අත්අඩංගුවට



කල්මුන කිට්ටන්ගි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස වෙළඳාම් කටයුතු වල නිරතවූ ඉන්දියන් ජාතික කාන්තාවක් කලවංකුඩි විශේෂ කාර්ය බලකායේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකාරිය සංචාරක වීස මත මෙරටට පැමිණ ඇති අතර වැඩිදුර නීතිමය පියවර ගැනීම සඳහා ඇය කල්මුන පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. 

ඊයේ කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්  අනතුරුව මේ 17 මස වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.


```ලහිරු සුරන්ජය `````

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන VIRTUAL TOUR මගින් නරබන්න