2012 වසරේ මුල් මාස 11 තුළ ළමා ස්ත්‍රී දූෂණ 1,464ක්


2012 වසරේ මුල් මාස 11 තුළ ළමා ස්ත්‍රී දූෂණ 1,464ක් සිදුවී තිබෙනවා.

නියෝජ්‍ය සිලිස්ටර් ජෙනරාල්වරයාය ඒ බව සඳහන් කලේ ඊයේ කොළඹ පැවති ළමා හිංසනයට එරෙහි ජාතික දින සැමරුම් උලෙලට සහභාගී වෙමින් 



නීතිය පසඳලීම ප්‍රමාද වීම ගැටළු සහගත බවද ඔහු එහිදී පවසා තිබුණා.

පසුගිය වසර හතරක කාලය තුලදී ලංකාවේ වාර්තාවූ ළමා ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව මෙසේය.
2009 වසරේ 1,228කි
2010 වසරේ 1,446කි
2011 වසරේ 1,463කි
2012 මුල් මාස 11 තුළ 1,464කි

ළමා අපචාර වලින් 76%ක් වයස 16ට අඩු ළමයින්ගේ කැමැත්ත සහිතව සිදුවූ ඒවා බවද ඔහු එහිදී සඳහන් කලා.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්