ධනවත් ඉන්දියානුවාගේ රු. ලක්ෂ 29ක කමිසය

එම කමිසය මසා ඇත්තේ රන් කෙඳි වලිනි. එමඟින් ඔහු කාන්තාවන්ගේ ආකර්ෂණය ලබාගැනීමටයි බලාපොරොත්තු වන්නේ.
රන් කමිසයට අමතරව රත්‍රන් මාල හා බ්‍රේස්ලට් ද ඔහු පැළඳ සිටින්නේ ගාල්තැන්නේ කපුවා මෙනි.
රන් කරුවන් 15 දෙනෙකු විසින් දිනකට පැය 16 බැගින් සති දෙකක් පමණ කාලයක් මෙම කමිසය සෑදීමට ගතකර තිබෙනවා.
එහි ජායාරූප හා වීඩියෝවක් පහතින්.