ලංකාවේ කිම් කාඩෂියන් (නටාෂා) ලෝකය හොල්ලන ලකුණු! (වීඩියෝ)
ලංකාවේ කිම් කාඩෂියන් (නටාෂා) ලෝකය හොල්ලන ලකුණු! (වීඩියෝ) නටාෂා රත්නායක මෙරට සිටින ඉංග‍්‍රීසි භාෂාවෙන් ගී ගයන ශිල්පිනියන් අතර ප‍්‍රමුඛස්ථානයක සිටින ගායිකාවකි. එමෙන්ම ඇය ඉතාමත් සරාගී නිසාවෙන් ඇය ගී ගයන විට බොහෝ දෙනාගේ අවධානය ඇය වෙතටම ඇද බැද තබාගැනීමේ හැකියාවත් නටාෂාට තිබෙනවා.