Posts
අවසන් රජු සිරගතව සිටි කොටුවේ සිර ගෙය
- Get link
- Other Apps
අනුරාධපුර යුගයෙන් ඇරඹි සිංහලේ රාජවංශය මහනුවර යුගයෙන් නිමාවට පත්වේ. ලංකාවේ කිරුළු පළන් අන්තිම රජු කන්ද උඩරට රාජධානිය කොට ගෙන පාලනය කළ ශ්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව. 1796-1815) රජතුමාය. රජතුමා දකුණු ඉන්දීය නායක්කර් වංශිකයෙකි. ලංකාව සම්පූර්ණයෙන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය කුටියේ පිටත බිත්තියේ ඇති රාජසිංහ රජ ප‍්‍රතිමාව යටතට පත් වූයේ රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමත් සමඟය. රජතුමා අල්ලාගෙන ඉන්දියාවට පිටමං කළ පසු ක‍්‍රි.ව. 1815 මාර්තු 02 වැනිදා ඉංග‍්‍රීසි ආණ්ඩුකාර රොබට් බ‍්‍රවුන්රිග් හා නිලධාරීනුත් සිංහල උඩරට ප‍්‍රධානීන් අතර මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කළ ගිවිසුමෙන් සිංහලය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය යටතට පැවරිණි. එතැන් සිට 1948 පෙබරවාරි 04 වැනිදා ලංකාවට නිදහස ලැබෙනතුරුම මෙරට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය යටතේ පාලනය විණි.
පොලව යටින් ගලා බසින අභිරහස් උමං ගඟ
- Get link
- Other Apps
පර සතුරන්ගෙන් රට බේරා ගැනීම අද මෙන්ම එදත් රට කරවන්නන්ගේ වගකීමක් විය. එදා රජ දවස උමං සාදන ලද්දේ සතුරන්ගෙන් බේරීමේ උපක‍්‍රමයක් ලෙස බව සමහරු කියති. ස්ත‍්‍රීපුර උමග රාජ වාසස්ථාන, රහස් පණිවුඩ ගෙනයාම, ධනය සඟවා තැබීම මෙන්ම අන්තඃපුර පවත්වාගෙන යාම සඳහාද එදා උමං හා උමං මාර්ග නිර්මාණය කර ඇති බව ඉතිහාස කතාවන්හි පැවසේ. එදා මෙදා තුර ඌව පළාත තුළ ඇති උමං පිළිබඳ විවිධ කතිකාවන් පවතී. වඩාත් සුන්දර කතාව ඉතිහාසයට එක්වන්නේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඌවපරණගම පිහිටි ස්ත‍්‍රීපුර කන්දේ උමග තුළ වූ අන්තඃපුරය පිළිබඳවය.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට මහේලගෙන් පැමිණිල්ලක්
- Get link
- Other Apps
ත්‍රීරෝද රථයක ඇඳුම් නැතිව සිටි බාල වයස්කාරියක හා පෙම්වතා පොලීස් අත්අඩංගුවට
- Get link
- Other Apps
පාසල් දැරියන් 25 දෙනකු කෙළෙසූ විදුහල්පතිවරුන්ගෙ වැඩ තහනන්
- Get link
- Other Apps
මෙතෙක් මාධ්‍යයට හෙළි නොකළ නෙහාරා හා මේනක ගේ පෙම් කතාව
- Get link
- Other Apps
නෙහාරා හා මේනක ගේ මෙතෙක් මාධ්‍යයට හෙළි නොකළ පෙම් කතාව සති අන්ත පුවත්පතකට ප්‍රසිද්ධ කොට තිබෙනවා. මෙය මෙතෙක් කලක් මාධ්‍යයෙන් වසන් කලත් මේනක රාජපක්ෂ සිය දික්කසාදය ගත්තේද මෙම අරමුණෙන් බව මෙයට පෙර හෙළිදරව් කරනු ලැබුණි. පසුගිය කාලයේ මාධ්‍යයට දිවා රෑ නොබලා තමාත් මේනකත් අතර සම්බන්ධයක් නොමැති බව කියූ නෙහාරා එම මුවෙන්ම පහත වදන් ලිස්සා හැර තිබුනේ කිසිවක් නොදන්නා කෙනෙකු මෙනි.
ෆේස්බුක් ඔස්සේ හෙළිවූ ජංගම දුරකථන සොරකම
- Get link
- Other Apps
මාස දෙකකට පමණ ඉහතදී තුම්මුල්ල ප්‍රදේශයේ අවන්හලක් තුලදී නොකියා ලුමියා නවීන පන්නයේ දුරකතනයක් සොරාගෙන තිබු අතර පසුගිය කාලය පුරාවටම එම සොරකම පිලිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුණේ එම සොරාගත් පුද්ගලයා එම දුරකතනයට සිම් පතක් ඇතුල් නොකිරීම හේතුවෙනි. නමුත් මාස දෙකකට පමණ පසු සොරාගත් පුද්ගලයා විසින් සිය පෙම්වතියගේ ජායාරුප කිහිපයක් එම දුරකථනය ඔස්සේ ලබාගෙන තිබෙනවා.