ඇමැති මර්වින්ට මහර උසාවිය අසල උද්ඝෝෂණ
පනහක හැටක පමණ පිරිසක් අධිකරණය ඉදිරිපිටට රැස්වී ”ඇමැති මර්වින් සිල්වා අත්අඩංගුවට ගනු”, ”මිනීමරුවන් නිදැල්ලේ” වැනි පුවරු ඔසොවාගෙන සිටියහ.
ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරු දෙදෙනක් ද සැකකරුවන් අතර සිටිති.
මාධ්‍ය ඡායාරූප ශිල්පීන්ට ඡායාරූප ගත නොහැකි වන සේ සැකකරුවන් රැගත් බන්ධනාගාර රිය අධිකරණ ශාලාව අසලටම අදත් රැගෙන එනු ලැබීය.
Wmqgd.ekSu www.lankadeepa.lk