පැය 12ක් වතුර කපයි Get link Facebook X Pinterest Email Other Apps - January 16, 2013 කොළඹ, කොට්ටේ, මහරගම, දෙහිවල, කැස්බෑව ආදී පෙදෙස්හි සෙනසුරාදා (19) උදේ අටේ සිට පැය 12ක් වතුර කපන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි. Get link Facebook X Pinterest Email Other Apps
17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි. - October 29, 2014 වයස අවුරුදු 17ක් වී පාසල් සිසුවකු විසින් පෙර පාසල් ගුරුවරියක මරා දමා අනතුරුව දූෂණය කළ සිදුවීමක් පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඝාතනයට ලක් වූ 74 හැවිරිදි පෙර පාසල් ගුරුවරිය සමඟ ඇති කර ගත් බහින් බස්වීමක් දුරදිගයාම හේතුවෙන් වැඩි විස්තර සදහා »
බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී - February 10, 2013 බිඳී ගිය කන්‍යා පටල නැවත සෑදීම විදෙස් රටවල සිදුවුනද ලංකාවට එය අලුත් අත්දැකීමක්. මෙතෙක් කලක් එවැනි ශල්‍යකර්ම සිදුවුනේ හොර රහසේය. නමුත් මේ වනවිට එය නීත්‍යානුකූලව ලංකාවේ සිදුවෙනවා. IHIPST ආයතන මෙය ලංකාවේ සිදු කරන අතර මෙම සඳහා වෙබ් අඩවියක්ද පවතී. අන්තර්ජාලය හරහා ඔවුන්ව සම්බන්ධ කරගත හැකි බවයි එහි සඳහන් වෙන්නේ. වැඩි විස්තර සදහා »
ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.) - November 24, 2014 ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලි ජයලත් සිදුකරගෙන යන ගණිකා ජාවාරම ගැන නෙත් ෆම් බැලුම්ගල වැඩසටහන හෙළිදරව් කරයි. වැඩි විස්තර සදහා »