Posts

පොලිස් බල්ලා හිමිකරු ළඟටම යයි

Image
අලුත්ගම දර්ගා නගරයේ යතුරු පැදි කඩයකට සඳුදා (08) අලුයම ගල් ගසා අලාභ හානි කිරීමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලිසිය, පොලිස් සුනඛ වූෂි සඳුදා සවසම එහි රැගෙන ගියේය.

සිදුහත් උපන් තැන විභාග අංශයත් නොදනී?

Image
අපෝස සාමාන්‍ය පෙළ විභාගයේ අද(09) පැවැති බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ පළමු බහු වරණ ප්‍රශ්නය ගැටළු සහගත බව සිසුහු සහ ගුරුවරු පවසති. පාසල්වල හා පිරිවෙන්වල බුද්ධ ධර්මය උගන්වන ස්වාමීන්වහන්සේලා කිහිප නමක්ද කීවේ එම ප්‍රශ්නයේ ගැටළුවක් ඇති බවයි. එම ප්‍රශ්නය මෙසේය.

ලොවටම කියා ඇනකොණ්ඩාගේ බඩට යන්න හැදූ පුද්ගලයාට වැඩ වරදී ( වීඩියෝ සහිතයි )

Image
පසුගිය දිනෙක මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් පුද්ගලයෙක් විසින් ඇනකොණ්ඩාවෙකුගේ උදරය තුලට යාමට සැරසීමේ පුවතක් වාර්තා කලා. ඒ සඳහා ඔහු සුවිශේෂී උපක්‍රම රාශියක්ම භාවිතා කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කොට තිබුණේ.

තවත් ඇමරිකානු රහස් මෙහෙයුමක් හෙළිවෙයි.

Image
ලොව ක‍්‍රියාත්මක සෑම දුරකථන ජාලයක්ම සිය නිරීක්‍ෂණය යටතට ගැනීම සඳහා ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සිය විසින් මෙහෙයුමක් සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ. මේ බව හෙළිකර ඇත්තේ හිටපු චරපුරුෂ නිලධාරී එඞ්වඞ් ස්නොව්ඩන් විසින් ලබාදුන් රහසිගත ලියවිලි පරීක්‍ෂා කරමින් සිටින ද ඉන්ටර්සෙප්ට් වෙබ් අඩවිය විසිනි.

අයිෆල් කුළුණ විවාහ කරගත් කාන්තාව ( වීඩියෝ දර්ශන සහිතයි) .

Image
ලෝකයේ   විවාහයට අමතරව  සමලිංගික විවාහ වීම් පිලිබදව විවිධ රටවලින් වාර්තා වෙලා තියනවා. එත් ලෝකප්‍රසිද්ධ කුළුණක් සමග විවාහ  උන කාන්තාවක් ඉන්නවා කිව්වොත්? 1889 ප්‍රංශ ප්‍රදර්ශණයට සෑදූ අයිෆල් කුළුණ තාවකාලිකව ප්‍රදර්ශණයට පමණක් සෑදූ තාවකාලික ගොඩනැගිල්ලකි.

හිරු මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්න මහතාට මරණ තර්ජන .

Image
එප්පාවල නගරයේදී (05) පෙරවරුවේ ප්‍රවෘත්ති වාර්තාකරණ කටයුත්තක් අතරතුර ප්‍රහාරයට ලක් වූ හිරු මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්න මහතාට පහර දුන් මැර පිරිස රෝහල තුළදීද ඔහුට තර්ජනය කර තිබෙනවා.

පියාට මේ ආණ්ඩුවෙන් සාධාරණයක් ඉෂ්ට උනේ නැහැ හිරුනික කියයි.

Image
 කුරිරු ලෙස ඝාතනය කැරුණු තම පියාට මේ ආණ්ඩුවෙන් සාධාරණයක් ඉටු නොවුණු බව බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජානතා නිදහස් සන්ධාන මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පැවසුවාය. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වීමට ආණ්ඩුවෙන් එළියට ආ ඇය විපක්ෂ නායක කාර්යාලයයේ දී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූවාය. ඇය මාධ්‍ය සාකච්ඡාවට ආවේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟය. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය සම චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ද මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.