Posts

අයිෆල් කුළුණ විවාහ කරගත් කාන්තාව ( වීඩියෝ දර්ශන සහිතයි) .

Image
ලෝකයේ   විවාහයට අමතරව  සමලිංගික විවාහ වීම් පිලිබදව විවිධ රටවලින් වාර්තා වෙලා තියනවා. එත් ලෝකප්‍රසිද්ධ කුළුණක් සමග විවාහ  උන කාන්තාවක් ඉන්නවා කිව්වොත්? 1889 ප්‍රංශ ප්‍රදර්ශණයට සෑදූ අයිෆල් කුළුණ තාවකාලිකව ප්‍රදර්ශණයට පමණක් සෑදූ තාවකාලික ගොඩනැගිල්ලකි.

හිරු මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්න මහතාට මරණ තර්ජන .

Image
එප්පාවල නගරයේදී (05) පෙරවරුවේ ප්‍රවෘත්ති වාර්තාකරණ කටයුත්තක් අතරතුර ප්‍රහාරයට ලක් වූ හිරු මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්න මහතාට පහර දුන් මැර පිරිස රෝහල තුළදීද ඔහුට තර්ජනය කර තිබෙනවා.

පියාට මේ ආණ්ඩුවෙන් සාධාරණයක් ඉෂ්ට උනේ නැහැ හිරුනික කියයි.

Image
 කුරිරු ලෙස ඝාතනය කැරුණු තම පියාට මේ ආණ්ඩුවෙන් සාධාරණයක් ඉටු නොවුණු බව බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජානතා නිදහස් සන්ධාන මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පැවසුවාය. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වීමට ආණ්ඩුවෙන් එළියට ආ ඇය විපක්ෂ නායක කාර්යාලයයේ දී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූවාය. ඇය මාධ්‍ය සාකච්ඡාවට ආවේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟය. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය සම චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ද මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.

මෛත්‍රී පිලට 4ක් එන බවට ඉගි පල කරයි.

Image
මහනුවර නගරයේ අද (09දා) පැවැත්වෙන විපක්ෂයේ පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට පැවැත්වෙන ජන රැලියේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිවුදෙනෙකු විපක්ෂයට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වෙයි.

ජර්මන් නීතිඥවරිය නාන කාමරේ මැරේ

ජර්මනියේ ධනවත් නීතිඥවරියකගේ (69) සිරුර ගල්කිස්සේ හෝටලයක නාන කාමරයේ තිබී සොයාගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

පියාට අවමන් නොකරන බව චන්ද්‍රාණි කියයි

Image
තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී රජයට එකතු වෙන බවට පැතිර යන කතාව අසත්‍යක් බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

මුහුදු කොටින්ගේ වලදැමූ තෙල් ගබඩාවක්.

Image
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප‍්‍රදේශයේ පිහිටි 681 වන බලසේනා මූලස්ථාන භූමයේදී යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වල දමන ලද තෙල් බැරල් 9ක් යුද හමුදා සෙබලූන් හට හමු වී ඇත.

ගෑස් මිල තවත් පහළට.

Image
අද (06) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් අඩු කර තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කිලෝග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මෙලෙස අඩු කළ බවයි

15 හැවිරිදි ශිෂ්‍යාව දූෂණය කළ විද්‍යා ගුරුවරයා...... ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරලා

Image
තම විද්‍යා උපකාරක පන්තිය වෙත පැමිණි 15 හැවිරිදි ශිෂ්‍යාවකට විද්‍යා විෂය වෙනුවට ඇයට කාම කලාව උගන්වා පසුව ඇය දූෂණය කර ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරි බව කියන මීගමුවේ ප්‍රධාන ජාතික මිශ්‍ර පාසලක තරුණ විද්‍යා ගුරුවරයකු දෙසැම්බර් මස 11 වෙනි දින දක්‌වා රිමාන්ඩ් භාරයට පැමිණවීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය 28 දා නියෝග කළාය.

Telephone Call එකක් Hack කරමුද?...

Image
  ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා. මම මේ දේ කියල දෙන්න

ඇමරිකාවේ කළු ජාතිකයන් සුදු ජාතිකයන්ට එරෙහිව හඬ නගයි .

Image
ඇමරිකාවේ ජූරි සභා මගින් කළු ජාතිකයන්ගේ මරණවලට වගකිව යුතු සුදු ජාතික පොලිස් නිලධාරීන් නිදහස් කිරීම පිළිබදව ජගත් සංවිධානය කණස්සල්ල පළ කර තිබෙනවා. සුළු ජාතීන්ගේ අයිතීන් පිළිබද ජගත් සංවිධාන විශේෂ

මහින්දානන්දට මාතර සුනිල් දුන් ඇමතුම පිලිබඳ රංජන්ගේ හෙළිදරව්ව

Image
පෞද්ගලික නාලිකාවක ඉකුත් දා විකාශය වු වැඩසටහනක දී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලැබුණු මතභේදාත්මක දුරකථන ඇමතුම තමන්ගේ දුරකථනයකින් ලබාගෙන ඇතැයි පළවන වාර්තා ප‍්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත‍ී්‍ර රංජන් රාමනායක මහතා පවසනවා’

සිරිපා සමය ඇරබේ

Image
අදින් ආරම්භ වන ශ‍්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් මේ වන විට සියලූ කටයුතු සූදානම් බව ශ‍්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් ප‍්‍රකාශ කළා. පැල්මඩුල්ල - ගල්පොත්තාවල

මොළේ හදාගන්න දිනකට බේත් කරල් 38ක් බොයි.

Image
ලොව දෙවැනි විශාලතම බුද්ධි ඵල අගයට හිමිකම් කියුවද ඇමරිකා ජාතික ෆිල් රොස්නර් ගෙවන්නේ කටුක දිවියකි. ඖෂධ ගැනීම හා ව්‍යායාම කිරීම හැරෙන්නට වෙන කිසිවකට ඉඩක් ඔහුට නැත.බුද්ධි මට්ටම නොවෙනස්ව පවත්වාගැනීමට අවශ්‍ය හෙයින් තමන් තම දෛනික කි‍්‍රයාකාරකම් එසේ සකස් කරගෙන සිටින බව ඔහු කියයි. ඔහුට දිනකට විවිධාකාරයේ ඖෂධ කරල් 38 ක් අවැසිය.ඒවා මොළයේ ඇති ‘‘වැඩකට නැති‘‘ ප්‍රෝටීන විනාශ කරන බවට ඔහු විශ්වාස කරයි.රුධිර පීඩනයට,කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට, ආදී වෙනත් ඖෂධ ගණනාවක්ද ඔහුගේ ලැයිස්තුවේ අන්තර්ගතය.

පෙට‍්‍රල්, ඞීසල් 7කින්, භූමිතෙල් 5කින් අඩුවෙයි.

Image
ඊයේ (05) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළා. ඒ අනුව පෙට‍්‍රල් සහ ඞීසල් ලීටරයක මිල රුපියල් 7කින් අඩු කෙරෙනවා. භූමි තෙල් ලීටරයක් අඩු වන්නේ රුපියල් 5කින්. මීට පෙර ඉන්ධන මිල අවසන් වරට අඩු කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 16 වන දායි.

මදුරුවෝ අපේ ලේ බොන හැටි දැකල තියෙනවද?

මදුරුවන් අපේ ශරීරය සිදුරු කර ලේ උර බොන හැටි මිට කලින් දැකල තියෙනවද ? සමීප විඩියෝ දර්ශන පහතින් නරබලන්න.

රනිල් අගමැති කරවන්න බෑ.. සෝභිත හිමි, ගම්මන්පිල විරුද්ධයි.. JHU-මෛත‍්‍රී ගිවිසුමේ ඇතුළු කතාව මෙන්න…

Image
ජාතික හෙළ උරුමය හා පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර මීළඟ ජනාධිපතිවණය වෙනුවෙන්  ඇති කරගත් එකඟතාවය හේතුවෙන් හෙළ උරුමයේ බරපතල බිඳීමක් මතුව ඇති බව එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. දෙපාර්ශ්වය අතර ගිවිසුම අත්සන් කරන්නට පෙර රැස් වූ හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව තුල වැඩි පිරිසක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වීමට විරෝධය පල කර ඇත.

මම කිවුවේ ඇමති මණ්ඩලයට එන ෆයිල් ගැනයි ..

Image
තමන් සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට අමාත්‍යවරුන් එවන ෆයිල් ගැන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය අද (05දා) අරලියගහ මන්දිරයේදී පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති හමුවකදී, ජනපතිවරයා පසුගියදා ප්‍රකාශ කළ ෆයිල් කතාව සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් හා