ගම්මන්පිල යළි කරණමක් ගහයි



ජාතික හෙළ උරුමයේ  බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙවර ජනපතිවරණයේදී  ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ
මුලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
ඔහු පාඨලි චම්පික රණවක හිටපු ඇමැති සමග පොදු ජනපති අපේක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙන වේදිකාවලට මීට කළින් නැඟ සිටියේය.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්