සිහි නැතිකර ඥාති දුව කෙළෙසයි

දහසය හැවිරිදි තරුණියක සිහිනැති කර කෙළෙසූ පුද්ගලයකුට නැගෙනහිර පූර්වගාමී පළාත්බද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වසර 15 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවමක් නියම කළේය.

වරදකරුට රුපියල් 5000 ක දඩයක්ද නියමවූ අතර එය නොගෙවන්නේ නම් පැමිණිලිකාරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි ගෙවන ලෙස හා එය නොගෙවන්නේ නම් අවුරුදු දෙකක සිර දඬුවමක්ද නියම විය.
ඉඟිනියාගල පදිංචිකරුවකුට මෙසේ සිර දඬුවම් නියම විය. තරුණියගේ මව විදේශගතව සිට ඇති අතර ඇගේ ලොකු අම්මාගේ සැමියා වන මොහු ඇය පාඩම් කිරීමට එහි ගිය අවස්ථාවේ අතවරය සිදු කර ඇතැයි නඩුවේදී කියැවිණි

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්