ජනපතිට ජය පැතීයැයි කරුණානිධි මෝදිට බනී



මදුරාසියේ පැවති තිරුවල්ලුරන්  කවියාගේ උපන්දිනය සැමරුණු උත්සවයකදී තමිල්නාඩුවේ එම්.ඩී.කේ. පක්ෂ නායක එම් කරුණානිධි  ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා  දැඩි විවේචනයකට ලක් කළේය.
දහ අටවැනි සාක් සමුළුවේදී ඉන්දීය අගමැතිවරයා සමුළුව අමතන අවස්ථාවේදී ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ පවත්වන ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිට ජය ලැබේවා කියා සුභපැතීම මීට හේතුවයි.
 කරුණානිධි පවසා ඇත්තේ ශ්‍රීලංකා ජනාධිපතිවරයා නැවත බලය ලබාගතහොත් වර්ග ඝාතනය ,මානවහිමිකම් කඩකිරීම සහ යුදඅපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමට නොහැකිවනු වනු ඇතැයි ඔහු කියයි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්