රාජිතගෙ ගෙට හොරු පනිති



හිටපු ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්නගේ බේරුවල හෙට්ටිමුල්ලේ දෙමහල් නිවසට ඇතුළු වූ සොරුන් ලිපි ගොනු පහක්, පිටි පැකට් පහක්, අයිපෑඩයක් හා ටැබ්ලට් පරිගණකයක් ද කන්නාඩියක් ද සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි.

කුඩු කාරයකු මේ හොරකම කරන්නට ඇතැයි තුඩු දෙන ලකුණු ද පෙනෙන බව පොලිසිය කියයි.
දොස්තර සේනාරත්න ඉඳ හිට මෙහි සිටන බව දැනගන්නට ඇත.
පිටුපස ජනේලය කඩා ඇති බවත්, ගෙදර දොර ජනෙල්වල සරනේරු විස්සක් පමණ ගලවාගෙන ඇති බවත් පොලිසිය පවසයි.
කළුතර පොලිස් සුනඛ ග්‍රේරෝ පරීක්ෂණ සඳහා එහි රැගෙන එනු ලැබීය.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්