ලොවෙන් සැඟවුනු නිරුවත් ගම්මානයක් බ්‍රිතාන්‍යයෙන්

ලොව පුරා නිරුවත් මුහුදු වෙරළවල් පිළිබඳව වාර්තා වුනත් නිරුවත් ගම්මාන පිළිබඳව වැඩිවශයෙන් වාර්තා වී නොතිබිණි.කෙසේ නමුත් මේ වන විට අන්තර්ජාලය පුරා කතාබහට ලක්වන මාතෘකාවක් වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ නිරුවත් ගම්මානයක් පිළිබඳවයි.

මෙම ගම්මානයේ ජීවත්වන සියලුදෙනාම නිරුවත්ම එහි කාලය ගත කිරීමට පුරුදුව සිටින අතර එහි දැනටමත් නිවාස 30ක් පමණ පිහිටුවා තිබේ.
මෙහි ජීවත්වන වැසියන් අත්‍යවශ්‍යම කටයුත්තකට හැර ඇඳුම්වලින් ශරීරය ආවරණය නොකරයි. නිරුවත් යෝගා ව්‍යායාමද මෙහි සිදු කරන අතර වාර්තාමය වැඩසටහනක් වෙනුවෙන් අදාල ගම්මානය මේ වන විට තොරාගෙන ඇති අතර එය විදෙස් රූපවාහිනියක් ඔස්සේ නොබෝ දිනකින් විකාශය වීමටද නියමිතයි.


Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්