ඡන්ද හිමි නාමලේඛනයට ඔබේ නම ඇතුළත්ද? (අන්තර්ජාලයෙන් පරික්ෂා කරගන්න)

මැතිවරණ දෙපාර්තමේන්තුව සපයා ඇති පහත සඳහන් අන්තර්ජාල යොමුවට ගොස් තමන් ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි වී ඇත්දැයි ඡන්ද දායකයන්ට ඕනෑම අවස්ථාවක පරීක්ෂා කර බැලිය හැකිය¡ඔබේ නම ඇතුළත්ව නැතිනම් ඒ බවද එහි දන්වා සිටින අතර තැන් කිහිපයක නම් ඇති අය හා ලියාපදිංචි දෝෂ සහිත අයටද ඒ ගැටලූ පරීක්ෂා කරගැනීමට මෙය උදව්වකි.
ඔබේ ලියාපදිංචිය ඇති දිස්ත්‍රික්කය හා ජාතික හැඳුනුම්පත් අංකය දත්ත ගොනුවට ඇතුළු කර තත්පර කිහිපයකින් ඔබේ ලියාපදිංචි දත්ත දර්ශනය වනු ඇත.



ඔබේ ඡන්ද හිමි නාම ලේඛනය විමසන්නට පහත යොමුවෙන් යන්න
www.slelections.gov.lk/ID/index.aspx

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්