සුළු රථ වාහන නීති ලිහිල් කිරීමට සුදානමක්.

දැනට දඩ පත‍්‍රිකා ලබානොදී අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා සුළු රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන නීති ලිහිල් කිරීමට පොලීසිය සූදානම් වනවා.
කොළඹ (31) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ ජනතාවට සිදුවන අපහසුතා සලකා බලා මෙම තීරණය ගත් බවයි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්