ෆොන්සේකාගේ ආධාර භාරගැනීම නිලධාරීන් ප්‍රතික්ෂේප කරයි.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අවතැන්වූ පිරිස්වල සුවදුක් බැලීමට අද (06දා) පෙරවරුවේ එහි ගියේය. පසුව ෆොන්සේකා මහතා රැගෙන ආ වියළි
ආහාර ද්‍රව්‍ය හා ඇඳුම් පැලඳුම් කඳවුරේ රැඳවියන්ට බෙදාදීමට සැරසෙද්දී කඳවුරේ නිලධාරීන් විසින් එය ප්‍රතික්‍ෂේප කළ අතර, එම භාණ්ඩ භාරගැනීමද නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

අනතුරුව තමන්ගෙන ආ ආධාර ද්‍රව්‍ය කොවිලන්ද ගනේෂා විදුහලේ ගේට්ටුව අසල ගොඩගසා සරත් ෆොන්සේකා මහතා එම ස්ථානයෙන් පිටත්විය. අනතුරුව පැමිණි ආපදා කළමනාකරණ නිලධාරීහු එම භාණ්ඩ තොගය වාහනයක පටවා ගෙන අවතැන් කඳවුර වෙත රැගෙන ගියහ.
ෆොන්සේකාගේ ආධාර මීරියබැද්දට එපාලු
( . . ) 2014-11-06 20:50:48
Comments - 22       Views - 10090
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අවතැන්වූ පිරිස්වල සුවදුක් බැලීමට අද (06දා) පෙරවරුවේ එහි ගියේය. පසුව ෆොන්සේකා මහතා රැගෙන ආ වියළි ආහාර ද්‍රව්‍ය හා ඇඳුම් පැලඳුම් කඳවුරේ රැඳවියන්ට බෙදාදීමට සැරසෙද්දී කඳවුරේ නිලධාරීන් විසින් එය ප්‍රතික්‍ෂේප කළ අතර, එම භාණ්ඩ භාරගැනීමද නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී
- See more at: http://ada.lk/article/36178/%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB-%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7-%E0%B6%91%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%94#sthash.04uIB9E7.dpuf

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අවතැන්වූ පිරිස්වල සුවදුක් බැලීමට අද (06දා) පෙරවරුවේ එහි ගියේය. පසුව ෆොන්සේකා මහතා රැගෙන ආ වියළි ආහාර ද්‍රව්‍ය හා ඇඳුම් පැලඳුම් කඳවුරේ රැඳවියන්ට බෙදාදීමට සැරසෙද්දී කඳවුරේ නිලධාරීන් විසින් එය ප්‍රතික්‍ෂේප කළ අතර, එම භාණ්ඩ භාරගැනීමද නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
අනතුරුව තමන්ගෙන ආ ආධාර ද්‍රව්‍ය කොවිලන්ද ගනේෂා විදුහලේ ගේට්ටුව අසල ගොඩගසා සරත් ෆොන්සේකා මහතා එම ස්ථානයෙන් පිටත්විය. අනතුරුව පැමිණි ආපදා කළමනාකරණ නිලධාරීහු එම භාණ්ඩ තොගය වාහනයක පටවා ගෙන අවතැන් කඳවුර වෙත රැගෙන ගියහ.
- See more at: http://ada.lk/article/36178/%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB-%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7-%E0%B6%91%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%94#sthash.04uIB9E7.dpuf

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්